බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ දික්ඕවිටින් මුහුදු ගිය ධීවරයින් 06ක් සමග ට්‍රෝලර් යාත්‍රාවක් පැහැර ගනිති..

by editor
ජනවාරි 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විමුක්ති එස් රුද්‍රිගු –

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අරාබි මුහුදේදී ධීවරයින් හය දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත   ප්‍රකාශ කළේ පසුගිය 12 වැනිදා ධීවර කටයුතු සඳහා  පිටත්වූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව අරාබි මුහුදේ රැකියාවේ නිරත වෙමින් සිටියදී අද (27) දහවල් කාලයේදී කිසියම් ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ඇති බවය.

පැහැරගන්නා අවස්ථාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවේ නියමුවා ඇතුළුව කාර්ය මණ්ඩලය 6 දෙනකු සිට ඇතැයි සුසන්ත කහවත්ත   පැවැසුවේය.

ලොරෙන්සෝ පුතා 4 අද (27) රැකියාවේ නිරත වෙමින් සිටියදී තවත් යාත්‍රාවක් ලොරෙන්සෝ පුතා 4 නෞකාව පසුපස ලුහුබැඳ ඇති බවත් ඒ අවස්ථාවේදී ලොරෙන්සෝ පුතා 4 නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය එම යාත්‍රාව වෙරළාරක්ෂක නෞකාවක් යැයි සිතා ඇති බවත් ඔහු කීවේය.

එම නාඳුනන යාත්‍රාවෙන් ආයුද සන්නද්ධව දෙදෙනකු ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට ගොඩ වී ඇති බවත් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. ලුහුබඳින අවස්ථාවේදී අසළ තිබූ යාත්‍රා ඉවත් වී ඇති බවත් ලොරෙන්සෝ  පුතා 4 නෞකාවේ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර නාඳුනන යාත්‍රාව පිටුපස රැගෙන ගොස් ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම කණ්ඩායම ලොරෙන්සෝ පුතා 4 නෞකාව රැගෙන යන්නේ කුමන ස්ථානයටද සන්නද්ධ කණ්ඩායමේ ඉල්ලීම මොනවද යන්න තවමත් නොදන්නා බවත් එයට හේතුව එම සන්නද්ධ කණ්ඩායම පැහැර ගැනීම පිළිබඳව තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොතිබීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

ලොරෙන්සෝ පුතා අඩි 50 ක් දිග යාත්‍රාවක් බවත් මෙම ගමන එම යාත්‍රාවේ මංගල ගමන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ධීවර යාත්‍රාව බේරා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ නාවික හමුදාව සමඟ එකතු කටයුතු කරන බව  ඔහු පැවැසුවේය. – ලංකාදීප

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලකට පෙර අඟහරු ජලය පිරුණු උණුසුම් සජීවී භූමියක්… අඟහරුගේ  මනරම් අතීතයේ අලුත්ම කතාව නාසා ආයතනය කියයි!

Next Post

සනත් නිශාන්තගේ රියදුරා භාවිතා කළ දුරකථනය සී.අයි.ඩී භාරයට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.