අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ 08ක් තමන්ට එන බව ආණ්ඩුව කියයි… විකාර දැයි සජබ අසයි!

by editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුව වෙත එක්ව වරප්‍රසාද ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 08 දෙනෙක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ඉහළ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය  හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්,  රාජිත සේනාරත්න,  චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, රෝහිණී කවිරත්න, ප්‍රමුඛ කණ්ඩායමක් මෙසේ ආණ්ඩුව හා එක්වීමේ සූදානමින් සිටින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් හෙළි කළේය.

එක්වන මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට මුදල් ඇමති ධූරය, සෞඛ්‍ය ඇමති ධූරය, ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරය ඇතුළු ඇමති ධූර හතරක් යෝජනා වී ඇති බවත් මේ සතිය තුළ සියලුම ගැටලු විසඳාගෙන ලබන සතිය මැද වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සැලසුමක් ඇති බවත් එම ආරංචි මාර්ග සනාථ කළේය.

මේ  සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ගෙන් ලංකාසර කළ විමසීමක දී  මන්ත්‍රීවරිය කීවේ එවැනි කිසිම සංවාදයක් මේ වනතුරු ඇති වී නැති බවය. එවැනි ඇරයුම් සඳහා යමෙක් ඉදිරිපත් වන්නේ නම් කළ යුත්තේ පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම මිස ඇමති ධූර පෙන්වා මන්ත්‍රීවරුන් බිලී බාගැනීමට උත්සාහ කරන ලාභ උපක්‍රමවලට යෑම නොවන බවද ඇය කීවාය.

“රට පත්වී ඇති මේ  දැවැන්ත අර්බුදයකින් බේරෙන්න අවශ්‍ය එකඟ විය හැකි පොදු වැඩපිළවෙළක්…. ඇමතිකම්  නොවෙයි…” ඇය වැඩිදුරටත් කීවාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඉදිරි මැතිවරණය සඳහා දැවැන්ත සූදානමක සිටින තම පක්ෂයෙන් මේ අවස්ථාවේ දී කිසිවෙක් ඉවත්වී ආණ්ඩුවට එක්වන  බව සිතීමත් අදේශපාලනික බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන මාර්තුවෙන් පසු මැතිවරණයකට සූදානම් වෙන්න…  ජයග්‍රහණය ස්ථිරයි! – මහින්ද පාක්ෂිකයින්ට කියයි!

Next Post

රුහුණේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ 200‌ගේ ම පන්ති තහනම්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.