අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන මාර්තුවෙන් පසු මැතිවරණයකට සූදානම් වෙන්න…  ජයග්‍රහණය ස්ථිරයි! – මහින්ද පාක්ෂිකයින්ට කියයි!

කළ යුත්තේ නිද්‍රාශීලීව ඉන්නා පාක්ෂිකයන් අවදි කර ඡන්දපොලට යැවීම පමණයි... දිනුම අපේ...

by editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන මාර්තු මාසයෙන් පසු ජාතික මැතිවරණයට මුහුණ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට කැප වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම පෙරමුනේ ක්‍රියාකාරීන්ට උපදෙස් දී ඇත.

මාර්තු මාසයෙන් පසු මහා මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව  මහින් රාජපක්ෂ සිය ක්‍රියාකාරිකයන්ට දැනුම් දී ඇත.

මේ අනුව ග්‍රාමීය මට්ටමේ සිට පාක්ෂිකයන් දැනුම්වත් කර ඔවුන් දිරිගන්වන ලෙස ද දැන්ම් දී ඇති මහින්ද දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස මට්ටමේ රැස්වීම්වලට තමා ද සහභාගී වන බව පවසා තිබේ.

එක්ව නැගිටිමු තේමාව ඔස්සේ සංවිධානය කරන රැස්වීම් මාලාවට සමගාමීව ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ට්මේ කුඩා රැස්වීම් ද සංවිධානය කරන ලෙස මහින් රාජපක්ෂ සිය ක්‍රියාකාරීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ අනුව මේ වැඩපිළිවෙළ අවසානයේ නියත වශයෙන්ම ජයග්‍රහණය හිමිවන බවද පොදුජන පෙරමුණු පාක්ෂිකන්ගේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ද  මහින්ද රාජපක්ෂ පවසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තමන් පිළිබඳ විශ්වාසය තැබූ කිසිවෙකුගේ විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබන බව ද ඔහු පවසා ඇත.

කුමණ මැතිවරණයක් පැවැත්වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් බවත් කළ යුත්තේ ටික කාලයක් නිහඬව බලා සිටි සිය පාක්ෂිකයින් අවදි කර ඡන්ද පොලට යැවීම බවත්  මහින්ද රාජපක්ෂ පවසා ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් දුන් තනතුරේ සිට චන්ද්‍රිකා වැඩ පටන් ගනී…

Next Post

සජබ 08ක් තමන්ට එන බව ආණ්ඩුව කියයි… විකාර දැයි සජබ අසයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.