බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංස්ථාව මිල වැඩිකිරීමට පෝලිම් ඉවර වනතුරු බලා සිටී

by Lanka Sara Editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද මේ වනවිට ඉන්ධන මිල වැඩි කිරීමට අවශ්‍යතාව තිබුණද රජය ඊට අවසර ලබා නොදෙන්නේ තවමත් ඩීසල් සහ පෙට්‍රල් සඳහා පෝලිම් පවතින නිසා බවත් ගෙන්වූ තෙල් හැකි ඉක්මනින් නිදහස් කොට එම පෝලිම් අවසන් කිරීටමන් පසුව වහාම තෙල් මිල වැඩි කිරීමේ සූදානමක් රජයට ඇති බව සමගි ජනබලවේග ඛනිජ තෙල් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා ලංකාසර ට පැවසීය.

මේ වනවිට පවතින තත්ත්වය මත ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන්ට අවම වශයෙන් පෙට්‍රල් රුපියල් 60ත් 70ත් අතර මිලකින්ද, ඩීසල් රුපියල් 80කින්ද වැඩි කිරීමට අවශ්‍යතාව පවතින බවත් සුපර් ඩීසල් සහ ඔක්ටේක් 95 පෙට්‍රල් රුපියල් 50කින් මිල ඉහල නැංවීමට ඔවුන්ට අවශ්‍යතාවක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

ඔහු විශ්වාසය පළ කළේ මේ වනවිට දිවයිනට පැමිණ ඇති තෙල් නැව් ගොඩබෑමෙ සහ බෙදා හැරීමෙන් පසුව පවතින හිගය මඟ හැරෙනු ඇති අතර ඒ සමඟම ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු කරනු ඇති බවත්ය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි.ඕ.සී සමාගම අලෙවි කරන පෙට්‍රල් රුපියල් 50කිනුත් ඩීසල් රුපියල් 75කිනුත් ඉහළ දැමූ අතර මේ වනවිට සිපෙට්කෝ සහ අයි.ඕසී මිල පරතරය ඉතා දැඩි බැවින් පවතින මිල තත්ත්වය තුළ වැඩි වැඩියෙන් ඛනිජ තෙල් සංස්ථා ඉන්ධනහල් වෙත පැමිණීමේ ප්‍රවණතාවක් නිර්මණනය වී ඇති අතර මේ තත්ත්වය තුළද වෙළෙඳපොළ දැඩි අක්‍රමවත් සහ අසමතුලිත් බවක් නිර්මාණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව කළ විමසීමකදී ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ දිගින් දිගටම මිල වැඩි කිරීම සඳහා සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා ඇති නමුත් මෙතෙක් එම අවසරය ලැබී නොමැති අතර දැඩි අලාබදායී පසුබිමක් මත මෙම මෙහෙයුම කටයුතු සිදු කිරීමට සිදුව ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය ටිබේටය ආක්‍රමණය කර වසර 70කට පසු අත්කරගත් දේ

Next Post

ජනපති ඉල්ලීමට පිටු පෑ චීනය දැන් කියන කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.