සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක අවන්හල්වලට සුරා බලපත් අලුත් විදිහකට දෙන්න යයි !

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2022
in පුවත්
liquor
Share on FacebookShare on Twitter

සුරාබදු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය පහසු කර, නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ඇල්ල සංචාරක කලාපයේ අවන්හල් හිමියන් වෙත පවසා තිබේ.

සංචාරකයන්ද ව්‍යාපාරිකයන් ද අපහසුතාවයට පත්කරමින් ඇල්ල සංචාරක කලාපයේ අවන්හල් පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සිදුවූ බව කියන වැටලීම පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යවරයා දැනුවත්වීමෙන් පසුව ඔහුගේ නියමයෙන් මේ පිළිබඳ සොයාබලන්නැයි සුරාබදු කොමසාරිස්වරයා වෙත නියෝග කිරීමෙන් පසු සුරාබදු කොමසාරිස්වරයා මේ බව පවසා ඇත.

ඒ අනුව සුරාබදු කොමසාරිස්වරයා අද (25) ඇල්ල හෝටල් හිමියන් මුණගැසී ඒ පිළිබඳව සාකච්චා කර තිබිණ.

හෝටල් හිමියන් විසින් මෙහිදී යල් පැනගිය සුරාබදු නීතියේ ඇති ගැටළු නිසා බලපත්‍ර ලබාගැනීමේ නොහැකියාව , විවෘත කිරීමේ කාලය වැනි කරුණු කොමසාරිස්වරයා වෙත අවධාරණය කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සංචාරක ව්‍යාපාරයට ගැලපෙන යාවත්කාලින බලපත්‍ ක්‍රමයක් නොමැතිකමින් වසරකට ඩොලර් බිලියන 3ක් පමණ ආදායමක් උපයන හෝටල් හිමියන් ඇතුළු සංචාරක ව්‍යාපාරයේ නියැලෙන පිරිස් ලක්වන අපහසුතාවය පිළිබඳව ඔවුහු මෙහිදී දිගින්දිගටම කරුණු දක්වන ලදී.

එහිදී, වැඩිදුරටත් කරුණු දැක්වූ හෝටල් හිමියන් පැවසුවේ රජයට ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය කොවිඩ් වසංගතය නිසා දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර එය නගා සිටුවීම සඳහා අවශ්‍ය විශේෂ බලපත්‍ර ක්‍රමයක් ලබාදීම තුල ලංකාව පුරා විසිරි ඇති ආයතන 5000 පමණ තම ව්‍යාපාර කටයුතු තවදුරටත් වර්දනය කරගත හැකි බවයි.

මත්පැන් නියාමන ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යවරයා දැනුවත්කිරීම හරහා නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදෙනු ඇති බවට සාකච්ඡා වූ කරුණු ඔස්සේ අවන්හල් හිමියෝ අපේක්ෂා කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්කෝටි විසි ලක්ෂයේ ලයිට් බිල ගැන ඇමති කෙහෙළිය පැහැදිලි කරයි!

Next Post

පොලිස් ඇමතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා  තියුණු ආයුධ ප්‍රහාරයකින් දැඩි සත්කාර ඒකකයේ..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.