සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ පැහැර ගැනීමක් බඳු අත්අඩංගුවක…

by editor
අගෝස්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී සංගමයේ ශිෂ්‍ය මෙහෙයුම් මණ්ල විධායක සභික මංගල මද්දුමගේ අද පොලිසිය විසින් අත්අඩංගුවට ගනෙ තිබේ.

මැයි මස 19 දා සිදුවූ විරෝධය අතරතුර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදානව මත ඔහු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුයේ.  ගෝල්ෆේස් ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙක් මෙන්ම  නුවර ගොඨාගෝ ගම ආරම්භ කිරීමේදී ප්‍රමුඛ භූමිකාවක් කළ සහෝදරයෙක් වුන මංගල මද්දුමගේ සහෝදරයා අද දහයත් එකොළහත් අතර කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට පැහැර ගැනීමකට ලක් වුන බවය.

ගෝල්ෆේස් අරගලකරුවන් විසින් මහජන පුස්තකාලයේ කැඳවූ රැස්වීමකට පැමිණි අවස්ථාවේ දී  සිවිල් ඇඳුමකින් සැරසුන පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ ඔහු පැහැරගත් බව පුබුදු ජයගොඩ කීවේය.

“අත්අඩංගුවට ගැනිමක් නම් නීතිඥ සහාය ගන්න ඉඩ දෙන්න ඕන. නීතිඥයො විමසනකොට ඔහු ඉන්නේ කොහද කියලා කියන්න ඕන.  ඒ නිසා අප කියන්නේ මේක නිශ්ඡිත පැහැර ගැනීමක්… රනිල් හැම තැනම පලිගැනීම් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදු නොකරන බව කියමින් කරන්නෙම ඒක…“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කටයුතු කරන්නේ මේ ආකාරයෙන්නම් රනිල් වික්‍රමසිංහට ඉතාම නරක අත්දැකීමක් විඳින්නට සිදුවිය හැකි බවත්, මේ වනවිට ඇසින් දුටු සාක්ෂි සහිතව සිද්ධිය පිළිබඳ මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ලෙස සටහන් වී ඇති බවත් පුබුදු ජයගොඩ කීවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගත් කැස්බෑව සජබ ආසන සංවිධායකට ඇප…

Next Post

යාපනයේ තරුණයින් දෙදෙනෙකුට පොලිස් ස්ථානය තුළ වද දුන් පොලිසියේ 03ක් දස වසරකට හිරේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.