සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව විභාගය දා විකල් ගුරුවරියක් කළ මුග්ධකමට  නිතලව පැටවුන් වන්දි ගෙවිය යුතු ද?

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Grade-5-scholarship-exam
Share on FacebookShare on Twitter

ශිෂ්‍යත්ව විභාගය  පසුගියදා අවසන් වුයේ රටේ දරුවන්ට මවුවරුන්ට මෙන්ම ගුරුවරුන්ටද සැනසුම් සුසුම් ගෙන දෙමිනි. කිහිප  අවස්ථාවකම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු වෙනස් වීමෙන් පසු  එය  පසුගිය 18 වැනිදා පවත්වන ලදී.

මහව අධ්‍යාපන  කලාපය දිවයිනේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල වාර්තා කරන කලාප අතරින් එකකි. එහෙත් සෑම වසරකම මේ අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගය  පැවැත්වීමෙන් අනතුරුව කතාබහට ලක්වන කාරණාවක් ඉතිරි වන්නේ කුමන කරුමයකට දැයි නොතේරෙයි.

පසුගිය 18 වැනිදා එවැනි සිදුවීමක් සිදුව තිබුණේ ඇහැටුවැව  බණ්ඩාරනායක ජාතික පාසල ශිෂ්‍යත්ව විභාගය ලියූ නිතලව කනිටු විදුහලේ දරුවන් එකොළොස් දෙනෙක් සම්බන්ධයෙනි. ඒ සිදුවීම මේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්‍ ය.

දරුවන් වෙත බෙදා දුන් ප්‍රශ්න පත්‍රය ඔවුන් පිළිතුරු ලියා පැය බාගයකට පසු    නැවත එකතු කර ප්‍රශ්න පත්‍ර මාරු කර බෙදා දී තිබුනේ   සෑම ප්‍රශ්නපත්‍රයකම සඳහන් මුද්‍රණ අංකය  ප්‍රශ්න පත්‍ර බෙදනවිට   මාරු වීම හේතුවෙනි.

ප්‍රශ්න පත්‍රයේ  මුද්‍රණ අංකය මාරු වුවහොත් එයට පිළියමක් ලෙස විභාග  රාජකාරි සටහනේ ලොග් සටහනක් තැබීම ප්‍රමාණවත්ය. විභාග රාජකාරියක දී අංක එකට කළ යුත්තේ නියමිත වේලාවට  සිසුන්ට ප්‍රශ්න පත්‍ර ලබාදීමයි. අංක  මාරු වීම එයට අදාල නැත. කළ යුත්තේ කුමන අංකයකින් හෝ දරුවන්ට වෙලාවට  ප්‍රශ්න පත්‍රය ලබා දීමයි. එවැනි සුළු කාරණයක් නොදැන සිටීම දරුවන්ට මහා විපතක් ගෙන දී ඇත . දැන් මේ සිද්ධියට වගකියන්නේ කවරෙක් ද?.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගුරු වෘත්තිය අනෙක් වෘත්තීන්ගෙන්  වෙනස් වන්නේ එය දරුවන්ගේ ජීවිත හා කරන ගනුදෙනුවක් බැවිනි.   උපාධි ලෝගුව දාගත් පමණින් සැමටම කළ එය නොහැකිය. ඊට වෘත්තිය  පුහුණුවක් අවශ්‍ය වන්නේ එබැවිනි. විභාග රාජකාරියක දී ඇතිවන ගැටලුවක් දරුවන්ට හානියක් නොවන ලෙස විසඳාගැනීමට තරම් මොළයක් නැති අයවලුන්  ගුරුවෘත්තිය යෙදෙන්නේ කෙසේද?.  මෙවැනි ගැටලුවලට හේතුව උපාධිය ලබා ගත් පමණින් ගුරුපත්වීම් ලබා දීමද.? . ගුරු වෘත්තිකයින් ක්ෂේත්‍රයේ  වැඩ භාර ගැනීමට පෙර ඔවුන්ට පුහුණුවක් ලබා නොදීමේ ඛේදවාචකය ද?.  මෙය පුළුල් සංවාදයකට ලක් විය යුතු තත්ත්වයකි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැමිණ විමර්ශන නිලධාරීහු ඊයේ නිතලව කණිටු විදුහලේ දරුවන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ.

වරද කළ ගුරුවරියට වරදට දඬුවම් ලෙස ජීවිතාන්තය දක්වා විභාග වැඩ තහනම් වනු ඇත.

නමුත්….නමුත් අගතියට පත් දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කිරීමට පැහැදිලි මාවතක් නැත.

සැබැවින්ම එය ඛේදවාචකයකි. මින් මතුවට එවැනි ඛේදවාචක නොවෙන්නට වග වගකිවයුත්තන්ගේ ඇස්  ඇරෙත්වා!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාදුරු තවමත් හොල්මන් කරයි… වැඩිම රෝගී පිරිස මොරටුවෙන්…

Next Post

ශාෆ්ටර් ඝාතනය – ජංගම දුරකථන විශ්ලේෂණය හිතුවාට වඩා සංකීර්ණ වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.