සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාදුරු තවමත් හොල්මන් කරයි… වැඩිම රෝගී පිරිස මොරටුවෙන්…

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ලාදුරු රෝගීන් වැඩිම පිරිස මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රණවීර සඳහන් කරයි.

මසකට රෝගීන් දහ දෙනෙකු පමණ මෙම කොට්ඨාසයෙන් වාර්තා වන නමුත් මේ වසර තුළ දී සොයා ගැනීමට හැකිව ඇත්තේ රෝගීන් 50ක් බැවින් තවත් රෝගීන් හැත්තෑවක් පමණ සොයා ගැනීමට නොහැකි වී ඇතැයි අධ්‍යක්ෂවරයා සඳහනක් කළේය.

ලුනාව,කොරලවැල්ල,එගොඩඋයන, රාවතාවත්ත වැනි ප්‍රදේශවලින් මෙම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

මේ වන විට හෝමාගම, කැස්බෑව, පිලියන්දල ප්‍රදේශවලිනුත් රෝගීන් වැඩි වශයෙන් හමු වී ඇත.
දිවයිනෙන් හමුවන සමස්ත රෝගීන්ගෙන් සියයට 5ත් 6ත් අතර ප්‍රතිශතයක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හමුවන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මීගමුව සිට පානදුර දක්වා රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර සමස්ත රෝගීන්ගෙන් සියයට හතළිහක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වන බව අධ්‍යක්ෂ රණවීර සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ලාදුරු තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමිවනු ලබන්නේ ළමා ලාදුරු රෝගීන් 0 කර වසර පහක් ගත වූ පසුව සහ වැඩිහිටි ලාදුරු රෝගීන් 0 කර වසර අටක් ගතවූ පසුව බැවින් වසර 2030 වන විට වන විට මෙරටින් ලාදුරු රෝගය තුරන් කළ නොහැකි බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අනුව වසර 2035 දී හෝ ලාදුරු රෝගීන් මෙරටින් තුරන් කිරීම සඳහා ‍ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.

ලාදුරු නිට්ටාවට සුව කළ හැකි රෝගයක් වන අතරම ඒ සඳහා ප්‍රතිකාර නොමිලේ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

කෙසේ නමුත් රෝගීන් පරීක්ෂාවන් සඳහා යොමු නොවීමෙන් රෝගීන් හඳුනා ගැනීමට නොහැකි වීම රෝගය වර්ධනය වීමට හේතුවක් වී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ඇමතිටයි නඩු දාන්න ඕන මිනිස්සු කළුවරේ තිබ්බට… විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති  නිහාල් වීරරත්න

Next Post

ශිෂ්‍යත්ව විභාගය දා විකල් ගුරුවරියක් කළ මුග්ධකමට  නිතලව පැටවුන් වන්දි ගෙවිය යුතු ද?

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.