දිනසේන රතුගමගේ –
ජාතික පාපන්දු ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන දස්කන් පුස්ලාස් හදිසියේම 27 දා මැලේසියාවේදී මියගොස් තිබේ.
මන්නාරමේ උපත ලබා ඇති වයස අවුරුදු 32 ක් වන මෙම පාපන්දු ක්‍රීඩකයා මුලින්ම යාපනයේ වදිරි ඩයමන්ඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කොට ජාතික පාපන්දු සංචිතයට ඇතුලු වූ ක්‍රීඩකයෙකි.
මැලේසියාවට ගොස් සිටියදී ඔහු මියගොස් අති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.