අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව ප්‍රහාරය දැඩි කරයි… යුක්රේන් වැසියෝ එක්ලක්ෂ පනස් දහසකට වඩා රටින් පලා යති!

by editor
පෙබරවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේනවට සෑම දිශාවකින්ම දැඩි ප්‍රහාර එල්ල කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නියෝග දී තිබේ.

කියෙව් පාලන තන්ත්‍රය සාකච්ඡා සඳහා සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් පසුව, මෙහෙයුමේ ප්‍රධාන දිශාවන්හි  ප්‍රහාර  අත්හිටුවන ලද  බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

යුක්රේන පාර්ශවය සාකච්ඡා ක්‍රියාවලිය අතහැර දැමීමෙන් පසුව, මෙහෙයුම් සැලැස්මට අනුකූලව සෑම දිශාවකින්ම ප්‍රහාර දියත් කරන ලෙස   දැන්  සියලුම ඒකකවලට නියෝග කර තිබේ.

යුක්රේන ජනාධිපති උපදේශකයෙකු  අද (26) විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ    යුක්රේනය සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බවට  කෙරෙන රුසියානු චෝදනාව බැහැර කළේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

රුසියානු ආක්‍රමණය මොස්කව් බලාපොරොත්තු වූ තරම් වේගයෙන් ප්‍රගතියක් නොලබන බව බටහිර නිලධාරීන් පැවසීමෙන් පසුව මෙම ආක්‍රමණ තීව්‍ර කිරීමට තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍යය කියයි.

පෙන්ටගනය පවසා ඇත්තේ මේ වනවිට රුසියාව සිය සිය හමුදා ශක්තියෙන් සියයට පනහක්වත් මේ වනවිට යුක්රේන් ආක්‍රමණය වෙනුවෙන් ස්ථාපිත කර ඇති බවය.

රුසියාවේ බෙල්ගොරොද් නගරයට දකුණින්  සිටි  CNN කණ්ඩායම විසින් අද (26) පස්වරුවේ යුක්‍රේන දේශසීමාව අසල රුසියානු තාපජ බහු රොකට් විදිනයක් දැකගත  ඇත. මේ අති බිහිසුණු ප්‍රතිපල අත් කර දෙන යුද අවියකි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවකයන්ට වෙඩි තැබීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පෝලියෝ ප්‍රතිශක්තිකරණය නවතී!

Next Post

ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩකයා මැලේසියාවේ දී මිය යයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.