වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ඇතුළු ආදිවාසි කණ්ඩායමක් අද (30) මහනුවර පැමිණි ශ්‍රී දළදා මාලිගාවේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්හ.
දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී වන්නියලෑ ඇත්තෝ එන්නත ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිත කලාකරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමද මෙදින සිදු කෙරුණි.