සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවට නව කාරක සභිකයින් 10ක්…

by editor
නොවැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   මධ්‍යමකාරක සභාව සඳහා නව මධ්‍යම කාරකසභිකයින් 10  දෙනෙකු පත්කළ බැව් ශ්‍රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක  හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ශාන් විජේලාල් ද සිල්වා  පවසයි.

ශ්‍රි.ල.නි.ප යේ තීන්දුවට අවනත නොවී  රජයේ තනතුරු භාර ගැනීම නිසා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ අය වෙනුවෙන් ඇතිවු පුරප්පාඩු සඳහා මෙම පත්විම් සිදුකළ බවද හෙතෙම කියයි.  

ශ්‍රි.ල.නි.පක්ෂයේ නව මධ්‍යමකාරක සභිකයින් ලෙස  හිටපු ආණ්ඩුකාරවරයකු වන රේජිනොල්ඩ් කුරේ, වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය හා කුරුණෑගල සංවිධායක ලක්ෂමන් වෙඬරුව, අවිස්සාවෙල්ල සංවිධායක  සුමිත් සොයිසා, කුණ්ඩසාලේ සංවිධායක නිතිඥ සුනිල් අමරතුංග, සබරගමු පළාත් හිටපු අමාත්‍ය නිතිඥ භාණු මනුප්‍රිය, ආනමඩුව සංවිධායක ආනන්ද සරත්කුමාර, උපාධිධාරි සංගමයේ සභාපති රෂික දේශප්‍රිය, මහියංගන සංවිධායක  සහ මහියංගන ප්‍රාරදේශිය සභාවේ සභාපති කේ බි ගුණවර්ධන දැදිගම සංවිධායක වරකාපොළ හිටපු ප්‍රදේශීය සභා සභාපති  කිත්සිරි විජේතුංග, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක   රි ෂාන්  අබේගුණරත්න    පත්කරනු  ලැබ ඇත.

පක්ෂයේ  තීන්දුවට පටහැනිව රජයේ තනතුරුභාරගනු ලැබු නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවිර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දහනායක, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සුරේන් රාඝවන්    පක්ෂයේ දරණු ලැබු සියලු තනතුරුවලින් ඉවත් කරනු ලැබිය.

 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියමාලිගේ “රන්පොලු භාණ්ඩාගාරික“ සිරිසුමන හාමුදුරුවන් අද අධිකරණයට…

Next Post

අලි මිනිස් ගැටුමේ බිහිසුණු පීඩනය පිපිරී ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පොලිස් සැරයන්වරයා…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.