අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නීති වේදීන් පිරිසකගේ ලන්ඩන් නීති සමාගමක් ලෝක සම්භාවනාවට !

by editor
ඔක්තෝබර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නීතිඥ මණ්ඩලයකින් සමන්විත  එක්සත් රාජධානියේ ලන්ඩන් හි ප්‍රමුඛතම නීති සමාගම්වලින් එකක් වන “යෝර්ක් සොලිසිටර්ස්,“ නීති සමාගම Chambers and Partners  Global Index නැමැති ප්‍රමුඛ ගෝලීය දරශකයට ඇතුළත් කරගෙන තිබේ.

Chambers and Partners  Global Index යනු කීර්තිමත් සහ ඉහළ පෙළේ නීතීඥයින්  තක්සේරු කරනු ලබන ගෝලීය දර්ශකයකි.

මෙම කීර්තිමත් දර්ශකයට ඇතුළත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නීතිඥයින්ට අයත් එක්සත් රාජධානියේ පවතින එකම නීති සමාගම යෝර්ක් සොලිසිටර්ස් වේ.

යෝර්ක් සොලිසිටර්ස් සිය මෙහෙයුම 2016 දී ලන්ඩනයේදී ආරම්භ කළේය.

ඔවුහු ඉක්මනින්ම ආගමන, ප්‍රවාහනය, ඉඩම් හිමිකම් සහ කුලී නිවැසියන්, පවුල සහ සිවිල් නඩු ඇතුළු සියලුම සිවිල් ක්ෂේත්‍රවල ඔවුන්ගේ ඔවුන්ගේ මුද්‍රාව තැබූහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔවුන්ගේ   සාර්ථකත්ව අනුපාතය හේතුවෙන් එක්සත් රාජධානියේ ඔවුන්ගේ කීර්තිය වේගයෙන් වර්ධනය වී තිබිණි.

Chambers and Partners  Global Index ලොව පුරා අධිකරණ බල ප්‍රදේශ දෙසීයකට අධික ප්‍රමාණයක ඉහළ/කීර්තිමත් නීතිඥයින් සහ නීති සමාගම් ශ්‍රේණිගත කරයි.

ඔවුන්ගේ සෑම ශ්‍රේණිගත කිරීමක්ම  විද්වත් පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන ගැඹුරු පර්යේෂණ මත පදනම් වූ ස්වාධීන සහ වෘත්තීමය වශයෙන් පූර්ණ එකක් බවට ලෝක සම්භාවනාවට ලක් වී තිබේ.

ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් වෘත්තියෙන් වඩාත් පරිපූර්ණ සහ ස්වාධීන වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණීය තර්ජන ලද වන්නිලා ඇත්තන්ට පොලිස් ආරක්ෂාව…  නිර්නාමික ලියුම ගැනත් පරීක්ෂණ ඇරඹෙයි….

Next Post

හිස සහ ඇටසැකිල්ල කඹය සමග ඉතිරිකර දෙපා තිරිසනුන්  බැඳ සිටි කිරිදෙනක් අමු අමුවේ මස් කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.