බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සියවස් පූර්ණය උත්සවයම බොරුවක්… කෝටි ගණන් වැය කර බාල් නටන්නෙ සියවස පහුවුනාට පස්සේ…

by editor
ජූලි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පුද්ගලයින් පොරවල් කරන්න බොරු නිමිති හදාගෙන බාල් නටලා රටේ වෛද්‍ය සේවයට හෝ වෛද්‍ය වෘත්තිකයින්ට අත්කර දෙන සෙත කුමක් දැයි වෛද්‍ය  වෘත්තිකයෝම අසති…

සියවස් පූර්ණයක් ලෙස නම් කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රුපියල් කෝටි ගණනක් වියදම් කර බාල් නටන්නට හදන්නේ වෛද්‍ය සභාවට සියවස සැපිරී අවුරුදු 101කින් පසු බව අනාවරණය වී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය දරමින් සිටින මහාචාර්ය වජිර දිසානායකගේ මූලිකත්වයෙන් රුපියල් කෝටි තුනට අධික මුදලක් වියදම් කරමින් මෙම ජෝගිය නටන්ට හදන්නේ කුමණ අරමුණක් ඉෂ්ඨ කරගැනීමට ද යන්න නොවැටහෙන බවත්, වර්ෂ 1905 අංක 2 දරන ශ්‍රි ලංකාවේ වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ නියැලීමට නීත්‍යානුකූලව සුදුසුකම් ලත් පුද්ගලයින් ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් පනවන උක්ත ආඥා පනත සම්මතවී නිල වශයෙන් ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලය ආරම්භ වී දැනට වර්ෂ 120ක් පසුවී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වර්ෂ 1905 අංක 2 දරන ශ්‍රි ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින් ලියාපදිංචි කිරිමේ පනත…

 

අනෙක් අතින් “1905 ලංකා වෛද්‍ය විද්‍යාල ආඥා පනත” සංශෝධනය කරමින් 1924 අංක 25 දරන ලංකා වෛද්‍ය විද්‍යාල (සංශෝධන) ආඥා පනත සම්මත කරගන්නේ වර්ෂ 1924 දීය. ඒ නිමිත්ත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගලපා ගන්නේ නම් එම පනත සම්මත කරගෙන 2025ට අවුරුදු 101ක් බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

1924 අංක 25 දරන ලංකා වෛද්‍ය විද්‍යාල (සංශෝධන) ආඥා පනත

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සියවස සැමරීමට යැයි ප්‍රකාශිත මේ මහා උත්සවයට නිමිත්තක් නැතිවා සේම රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයක්වන එම ආයතනය මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධව පූර්ව අනුමැතයක් ලබාගෙන තිබුණා ද?, සෞඛ්‍යය අමාත්‍යාංශයේ අත්‍යාවශ්‍ය පරිපාලන කටයුතු වෙනුවෙන් පවා මුදල් වියදම් කිරීමට භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීම අතිශය දුෂ්කර වී ඇති පරිසරයක මෙවැනි මුදලක් ජාතියට තීරණාත්මක වැදගත්කමක් නැති පුද්ගලයින් වෘද්ධිමත් කරන උත්සව සඳහා වැය කරන්නේ කෙසේ ද යන්න මේ වනවිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළින්ම ප්‍රශ්න කරමින් ඇති බව වාර්තා වේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මහජන මුදල් නිස්කාරණ උත්සව සඳහා වියදම් නොකරන බවට තහවුරුවක් දී ඇති ආණ්ඩුවක් යටතේ වෘත්තිකයින් කීප දෙනෙකුගේ අභිමතය පරිදි කෝටි ගණන් මුදලක් වියදම් කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ශත සංවත්සරය සැමරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශස්ථ වෛද්‍ය සේවය තහවුරු කරගැනීමට ලබා ගත හැකි අවස්ථා මොනවාද යන්න ගැනත් ඉන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි හතලිස් දහසකට අධික වෛද්‍යවරුන්ට අත්වන ප්‍රතිලාභය කුමක් ද යන්නත් පැහැදිලි නැතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිගම නෑම – මාලිමා මන්ත්‍රීවරු ඉස්සීම අතේ පත්තු වෙයි… ඇසින් දුටු සාක්ෂියක් සිද්ධ වුන දේ කියයි….

Next Post

තීන්දුවක් දෙන්න රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් කදුරුවෙල ක්වාසි අධිකරණ විනිසුරු අල්ලස් කොමිසමේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.