අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩාගෙන චන්ද්‍රිකා නව සන්ධාන සැලසුමක…

by editor
මාර්තු 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක්  සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ   ප්‍රබලයන් පිරිසක්  සමග පොදු සන්ධානයක් බිහි කර ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක්   ඉදිරිපත් කිරීමේ සැලසුමක හිටපු ජනාධිපතිනී  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  නිරත වී සිටින බව වාර්තා වේ.

එහි ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ පවතින රාජපක්ෂ පාලනය පලවා හැරීම බව ද කියැවේ.

මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, සමගි ජනබලවේගයට  සම්බන්ධ වී සිටින කඳුකරයේ සුළු දේශපාලන පක්ෂ  ඇතුළු පුලුල් පරාසය දේශපාලන පක්ෂ  සම්බන්ධ කරගැනීමට ද සැලසුම් කර  මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇතැයි පැවසේ.

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මුල් වී ගොඩනගන මෙම සන්ධානයට  පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිතවාදි මැති ඇමතිවරු පිරිස් එක්වීමේ සූදානමක පසුවන බව ද කියැවේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මීට අමතරව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ සමගත් සමගි ජනබලවේගය හා එක් වුණු චම්පික රණවක සමගත් මෙම සන්ධානය ගොඩනැගීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹට හදිසි ආපදා තත්වයක් ආවොත් වෙන දේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව කියයි!

Next Post

යුක්‍රේනයට සහය දෙන්න – රුසියානු ආක්‍රමණය හෙළා දකින්න! යුරෝපා සංගමය ශ්‍රි ලංකාවෙන් ඉල්ලයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.