සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245කට සියල්ලෝම දැවෙති… ස්කොට්ලන්තයට 246ක ඉලක්කයක්!

by editor
ජූනි 27, 2023
in පුවත්
දිමුත් කරුණාරත්න දැවී ගිය අයුරු...

දිමුත් කරුණාරත්න දැවී ගිය අයුරු...

Share on FacebookShare on Twitter

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය සඳහා වූ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන 04වන තරගයවන  ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගයේ දී මේතෙක් වාර්තා කළ අඩුම ලකුණු ගණන සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245කට සියල්ලෝම දැවී ගියහ.

ඒ පන්දු ඕව 49.3ක් තුළ දී ය. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වේගය 4.94කි.

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය. ඔවුන්ගේ තේරීම නිවැරදි බව පෙනුණිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 34 දී දැවී ගියේය. ඒ දිමුත් කරුණාරත්න පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටි ලකුණු 07කට දැවී යෑමත් සමගය.

කුසල් මෙන්ඩිස් මේ තරගයේදීත් අසමත් විය. ඔහු ලැබුවේ ලකුණු 01කි. දසුන් ශානකත් එසේය. ඔහු පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය. මුල්පෙළ ක්‍රීඩකයන් 04ක් ලකුනු 07කට අඩුවෙන් දැවුනේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් සුපුරුදු විශ්වාසය සහිතව පැතුම් නිශ්ශංක ක්‍රීඩා කළේය. ඔහු හතරේ පහර 10ක් සහිතව ලකුණු 85ක් ලැබුවේය.

චරිත් අසලංක පන්දු 65ක දි හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමග ලකුණු 63ක් ලබා ගත්තේය.

ධනංජය ද සිල්වා පන්දු 31ක දී ලකුණු 23කි.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ ක්‍රීඩකයා ක්‍රිස් ග්‍රේව්ස්ය. ඔහු පන්දු ඕවර 6.3 යවා ලකුනු 32ට කඩුළු 04ක් ලැබුවේය. මාර්ක් වට් ලකුනු 52කට කඩුළු 03කි.  ක්‍රස් සෝල් ලකුණු 46කට කඩුළු 02කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බව කී 66 හැවිරිදි ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස්! 

Next Post

ඉංග්‍රීසි අමාරුනම් දෙමළෙන් කතා කරන්න… මට දෙමළ තේරෙනවා… ජනපති ප්‍රංශයේ ද්‍රවිඩ ක්‍රියාකාරකයෙකුට කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.