සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බව කී 66 හැවිරිදි ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස්! 

by editor
ජූනි 27, 2023
in පුවත්
court

court

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

වසර 08කට පෙර හම්බන්තොට ලුණුගම්වෙහෙරෙදී 10 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු අදාල චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස  හම්බන්තොට මහාධිකරණය   අද  (27) නියෝග කළේය.

මෙලෙස අදාල චෝදනා වලින් නිදොස්කොට නිදහස් කෙරුණේ ලුණුගම්වෙහෙර, අක්කරකාල්ගොඩ පදිංචි දෙදරු පියෙකු වන රොබට් රාජ තිලක නැමති 66 හැවිරිදි තේ කොළ ව්‍යාපාරිකයෙකි.

අපයෝජනයට පත් දැරියගේ ආච්චි හා අපයෝජනය සිදුකළ බව කියන සැකකරු අතර තේ කොල පැකට් සම්බන්ධයෙන් වු මුදල් ගණුදෙනුවක් මත කලකට පෙර දෙපාර්ශවය අතර හිත් අමනාපකමක් ඇතිව තිබේ.

එලෙස දෙපාර්ශවය අතර ඇති වු අමනාපයෙන් පසු දිනක මෙම තේ කොල ව්‍යාපාරිකයාට එරෙහිව  සිය 10 හැවිරිදි දැරිය අපයෝජනය කල බවට ලුණුගම්වෙහෙර පොලිසියට දැරියගේ පාර්ශවය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් සැකකාර තේ කොල ව්‍යාපාරිකයාට එරෙහිව අධිචෝදනා දෙකක් යටතේ 2019.02.06 දින හම්බන්තොට   මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන ලදි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව හම්බන්තොට මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී චුදිතට එරෙහිව නගා තිබූ අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට අසමත් විම හේතුවෙන් ඉදිරිපත් වු සාක්ෂි සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිත අදාල චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

පැමිණීල්ල වෙනුවෙන් රජයේ අධිනිතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර   පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ තුසිත අලුත්පටබැදිගේ   පෙනී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නායේ යෑමක් …  නෝට්න්බ්‍රිජ් – මස්කෙළිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි!

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245කට සියල්ලෝම දැවෙති… ස්කොට්ලන්තයට 246ක ඉලක්කයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.