ජනවාරි මස 03 වැනිදා ඉන්දියාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා එක් දින සහ විස්සයි 20 තරගාවලි සඳහා වූ සංචිත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඉන්දීය විස්සයි 20 සංචිතය මෙසේය.
හර්දික් පාණ්ඩ්‍යා (නායක), සූර්යකුමාර් යාදේව් ( උප නායක) , ඉෂාන් ක්‍රිෂාන් ( කඩුලු රැකීම), රිතුරාජ් ගයික්වාඩ්, ෂුබ්මන් ගිල්, දීපාක් හූදා, රාහුල් ත්‍රිපති, සංජු සැම්සන්, වොෂින්ග්ටන් සුන්දර්, යුස්වෙනද්‍රා චලාල්, අක්සාර් පටෙල්, අර්ශ්දීප් සිං, හර්ෂාල් පටෙල්, උම්රාන් මලික්, ශිවම් මාවි, මුකේෂ් කුමාර්
ඉන්දීය එක්දින සංචිතය:
රෝහිත් ෂර්මා ( නායක ), හර්දික් පාණ්ඩ්‍යා (උප නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, ඉෂාන් කිෂාන් (කඩුළු රකින්නා ), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්, අක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ් , උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං







