බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ විශාලම විද්වත් සාමුහිකය  – සමගි බුද්ධි මණ්ඩපය “රට ගොඩනගන නුවණ” ගැන කියන සංවාදය අරඹයි!

by editor
අප්‍රේල් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශාලම විද්වත් සාමුහිකයවන සමගි බුද්ධි මණ්ඩපයේ 2024 ජාතික සම්මේලනය සහ ප්‍රතිපත්ති සංවාද සභාව රට ගොඩනගන නුවණ තේමාව යටතේ ඊයේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විනි.

සමුළුවේ අරමුණ වූයේ ශ්‍රි ලංකාව යළි ගොඩනැගීම සඳහ විද්‍යාත්මක සහ ප්‍රයෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම හා සැලසුම් කිරීමය.  ඒ සඳහා තම සහය සමගි ජන බලවේගයට වෙත ලබා දීමට මෙරට සියලු රාජ්‍ය සහ පුද්ගලික විශවිද්‍යාල නියෝජනය කරන විශාල විද්වත් බුද්ධි සාමුහිකයකය වන සමගි බුද්ධි සාමුහිකය ප්‍රතිඥා දී තිබේ.

රැස්වීමට පැමිණි පිරිස පිළිගත්තේ මුඛ ව්‍යාධි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති උපුල් බී දිසානායක විසිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති ජේ.එම්.ආනන්ද ජයවික්‍රම විසින් සංවිධානයේ ඉලක්ක අරමුණු සහ ප්‍රගතිය පිළිබඳව සභාව දැනුම්වත් කළේය.විදේශීය ආරාධිත කථිකයන් දෙදෙනෙක්වන, ආචාර්ය සුර්ජිත්  එස්. භල්ලා සහ මහාචාර්ය තිලක් අබේසිංහ සිය දේශන පැවැත්වූහ. ආචාර්ය සුර්ජිත්  එස්. භල්ලා (ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ භූතානය යන රටවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ   හිටපු විධායක අධ්‍යක්ෂවරයා ය.  ශ්‍රි ලාංකිකයෙක් වුව ද මහාචාර්ය තිලක් අබේසිංහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ දකුනු ආසියානු  අධ්‍යයන ආයතනයේ අනුබද්ධි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර වරයෙකි.ආචාර්ය භල්ලා ශ්‍රී ලංකාවට මාර්ගෝපදේශ රැසක් සොයා ගත හැකි ඉන්දියාවේ සාර්ථකත්වයේ කථාව කීවේය. මහාචාර්ය තිලක් අබේසිංහ සිංගප්පූරුවේ අත්දැකීම ලංකාවට සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ආකාරය ගැන කීවේය.

මහාචාර්ය උපුල් අබේරත්න, ආචාර්ය නේවිස් මොරායිස්, මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර, මහාචාර්ය ඒ.සර්ජුන්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය එස්. භාස්කරන්, ආචාර්ය ශ්‍රියානි ගුණරත්න, ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ මහාචාර්ය ගීතානි බුලන්කුලම  මෙම සංවාදයට එක් වී සිටියහ.

 

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

ආයුධ ගත් රගර් ක්‍රීඩකයා සහ අවසන් නඩු තීන්දුව දෙන පොලිසිය !

Next Post

ඝාතන වැලේ තවත් බිල්ලක්… ගම්පහ කිරිඳිවිට දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.