අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති  මහාචාර්ය  එස්.ඩී. ජයරත්න තනතුරින් ඉල්ලා අස් වේ!

by editor
ජූනි 21, 2023
in පුවත්
Professor-Shanthilal-Devapriya-Jayaratne

මහාචාර්ය එස්.ඩී.ජයතරන්...

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                        

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති  මහාචාර්ය  එස්.ඩී. ජයරත්න  සිය තනතුරරෙන් ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය ඇමතිවරයාට භාර දී ඇති බවත් පුරප්පාඩු වී ඇති සභාපති තනතුර සඳහා හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක   පත් කර ඇති බවත් රෝහලේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් පැවසුවේය.

jayawardanapura-hospital
ශ්‍රී ජයවර්ධනපුර රෝහල…

පසුගිය කෝප් කමිටුවේදී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට නොහැකිව  කමිටුවේ දෝෂ දර්ශනයට ලක්වීමට මහාචාර්යවරයාට සිදුවූ  අයුරු මාධ්‍ය වාර්තා කලේය.

කෙසේ නමුත් මෙහිදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජවර්ධනපුර රෝහලේ පවතින ගැටලුවලට එකම විසඳුම  පෞද්ගලීකරණය කිරීම බවය. 

ඔහුගේ මෙම ප්‍රකාශයට විරෝධය පළ කරමින් රෝහල් කාර්ය මණ්ඩ සාමාජිකයින් “ වැඩ බැරි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි” සඳහන් කරමින් රෝහල් පරිශ්‍රය පුරා පෝස්ටර් අලවා සිය විරෝධය පළ කරන ලදි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සියලු සිදුවීම් මධ්‍යයේ සභාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති තනතුරේ තවදුරටත් ඔහු රැදෙනු ඇති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පශු සම්පත් මණ්ඩලයේ අමනුස්සයින් දෙදෙනෙක් ගැබ් බර කෙණෙරකට වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

පිලිපින සාගර කළාපයේ හොල්මන් කරන චීන නාවික හමුදාව!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.