සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පශු සම්පත් මණ්ඩලයේ අමනුස්සයින් දෙදෙනෙක් ගැබ් බර කෙණෙරකට වෙඩි තබා ඝාතනය කරයි!

by editor
ජූනි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව ඉඩමක ගැබ්බර කෙණෙරකට  වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ මහ ටැක්ටර් රියදුරෙකු සහ මුරකරුත් අපරාධය කළ තුවක්කුවත් පොලොන්නරුව වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගැබ්බර කෙණෙර මරා දමා ඇති ආකාරය….

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 36 සහ 39 වයසේ පසුවන පුද්ගලයින්ය.

පොලොන්නරුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි  පැවසුවේ කෙණෙර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ටැක්ටර් රථයෙන් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමට යමින් සිටියදී එම ඇතින්න පහර දීමට පැමිණි බවත්, එහිදී තම දිවිබේරා ගැනීම සඳහා ඇතින්නට වෙඩි තැබූ බවත් ප්‍රශ්න කිරීමේ දී  සැක්කරුවන්  වනජීවී නිලධාරීන් වෙත   ප්‍රකාශ කොට ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජලගැලුම් ගැලුම් ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලින් නිරන්තරවම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමට පැමිණෙන බවත්, එහිදී මෙම සැකකරුවන් දෙදෙනා   ඇතින්නට වෙඩි තබා ඒ අසලට ටැක්ටර් පෙරළා ටැක්ටරයට පහර දුන් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරනවාද  යන්න පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි, අඩවි සහකාර ගයාන් නිලන්ත, රුවන් ප්‍රියදර්ශන, ආර්.ආර්. ශාන්ත එන්. බී. ඒ, එස්. නාලක. ඩී.එම්.ආර්. සේනාරත්න යන අඩවි සහකාරවරුන් සහ ක්ෂේත්‍ර සහකාරවරුන් විසින් මේ පිළිබඳ විමර්ශනය  පවත්වාගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භායානක හෙළිදරව්වක්… හඳුනා නොගත් ක්ෂය රෝගින් 6000ක් සමාජයේ…

Next Post

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති  මහාචාර්ය  එස්.ඩී. ජයරත්න තනතුරින් ඉල්ලා අස් වේ!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.