බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා නවසිලන්ත එක් දින තරගාවලිය – 3 වැනි තරගය වැස්සට හේදෙයි…

by editor
නොවැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි සහ අවසන් එක් දින තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් අද රාත්‍රී 7.53ට පමණ අත්හැර දැමීමට විනිසුරුවරු නිල වශයෙන් තීරණය කළේය.

තරගාවලියේ මුලුම වරට කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පරදෙමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ සලකුණු සහිත නවසීලන්ත කණ්ඩායමේ අභිලාෂ පූර්ණ ගමන මහ වැසි මැද නැවතී ගියේය.

ශ්‍රි ලංකා කණ්ඩායම අද තරග වැදුනේ මේ තරගාවලියේ තරග දෙකක්ම බංකුවේ සිටි ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙමින් පැතුම් නිශ්ශංක, අසිත ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ වෙනුවට නිශාන් මධුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, මොහොමඩ් සිරාස් කණ්ඩායමට නම් කරමිනි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටවන විට පන්දු ඕවර 21ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී නවසීලන්ත කණ්ඩායම ලකුණු 112ක් රැස් කරගෙන සිටියේය. දැවී ගිය එකම කඩුල්ල දවා ගන්නේ වේග පන්දු යවන මොහොමඩ් සිරාස් විසිනි. චරිත් අසලංකගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ නවසීලන්ත අංක 2 ක්‍රීඩක ටිම් රොබින්සන් ලකුණු 09කට දැවී ගියේය.
ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 24කි. යවමින් තිබුණේ සිව්වැනි පන්දු ඕවරය ය. එතැන් සිට ආරම්භක පිතිකරු විල් යන්ග් සහ අංක 03 පිතිකරු හෙන්රි නිකොලස් නොදැවුනු ලකුණු 88ක සම්බන්ධයක් ගොඩනගා තිබිණි. යන්ග් පන්දු 68ක් තුළ ලකුණු 56ක් ලබාගෙන සිටියේය. හෙන්රි නිකොල්ස් පන්දු 51ක් තුළ ලකුණු 46ක් ලැබුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

21 වැනි ඕවරය නිමාවනවිට ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව 7.30ට පමණ අඩු වි ගිය ද පිටියේ ආවරණ ඉවත් කිරීමට සැරසෙත්ම යලිත් වැස්ස ආරම්භ වූයේය. තරගය අත් හැර දැමිනි.

තරග තුනෙන් එක් තරගයක් අත්හැරිනි. තරග 2-0 ලෙස ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කළේය. තරගාවලියේ විරයා කුසල් මෙන්ඩිස්ය. ශ්‍රී ලංකාව පැත්තෙන් මේ ගතවෙමින් ඇත්තේ වාසනාවන්ත ජයග්‍රාහී අවුරුද්දකි. එක්දින තරගාවලි 05ක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන්නේ දශක තුනකට ආසන්න කාලයකට පසු ඉන්දියානු කණ්ඩායමත් පූර්ණ තරගාවලි පරාජයකට ලක් කරමිනි. අද නිමාවන තරගාවලියේ දී නවසිලන්ත කණ්ඩායම පරදා තරගාවලි ජයග්‍රහණයක් හිමි කරගන්නේ වසර 12කින් පසුය.

අවාසනාවට බංකුවේ සිටි ජව සම්පන්න තරුණයින්ට ස්වකීය විභවය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අද කාලගුණය විසින් මගහැර දැම්මේය. කෙසේ වෙතත් වැදගත් වනු ඇත්තේ මේ ජයග්‍රාහී රිද්මය අඛණ්ඩව පවත්වා ගැනීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමගි ජන බලවේගය සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 05න් 1ක් නම් කරයි…

Next Post

වෘත්තීය සමිති විරෝධය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රජයේ රෝහල් සහ ආයතනවලට ගෙනා කෝටි 3ක් වටිනා ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට ගෙන නෑ…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.