අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ ඩොලර් ඉඩෝරය තවත් දිග් ගැහෙන බවට IMF ඉඟියක් !

by Lanka Sara Editor
දෙසැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රි ලංකාව ඉල්ලුම් කර ඇති ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය සම්බන්ධයෙන් එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මෙම වසර අවසානය වනවිට ලැබීම අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ රජයේ මූලාශ්‍ර පදනම් කරගෙන මේ බව ප්‍රකාශ කරන රොයිටර් පුවත් සේවය ඒ අනුව ශ්‍රි ලංකාව අපේක්ෂා කළ පරිදි ජනවාරි මාසයේ දී මෙම ණය සහනය ලැබීම සිදු නොවනු ඇති බව ද පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසැම්බර් මාසය තුළ පවතින රැස්වීම් සාකච්ඡා මේ වනවිටත් සැලසුම් කර ඇති අතර මෙම රැස්වීම් අතර ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් නොපවතින බවද  සඳහන් වේ. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනය ලබා ගැනීම සඳහා වන පූර්ව සුදුසුකමක් වන ශ්‍රි ලංකාවට  ඇති විදේශ  ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලිය පසුගිය මාස කිහිපය තුළ මන්දගාමී වීම බවත් මෙ තත්ත්වය මත ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බවත් රොයිටර් පුවත් සේවය පැවසිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව රජයට අවධාරණය කර ඇත්තේ වැඩිම ද්වීපාර්ශ්වික ණය පවතින රටවල් ලෙස චීනය ඉන්දියාව සහ ජපානය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ සාකච්ඡාවකට ශ්‍රි ලංකාව අවතීර්ණ විය  යුතු බවය. මේ පිළිබඳව මූලික සාකච්ඡා සිදු වුවද මෙතෙක් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බනධද අවසන් එකඟතාවකට මෙම රටවල් සමඟ පැමිණීමට ශ්‍රි ලංකාව අපොහාසත් ව තිබේ.

රොයිටර් පුවත් සේවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  ශ්‍රි ලංකාව සඳහා වන ණය සඳහා අනුමැතිය දෙන්නේ කවදාදැයි ඇසූ ප්‍රශ්නයට ඊ මේල්  මඟින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධ කාල රාමුවක් පිළිබඳව පුරෝකථනයක් දැන්ම කළ නොහැකි බවය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ජනපති කැඳවූ  සර්ව පාක්ෂික සමුලුව රැස් වෙයි.. මෛත්‍රී, අනුර, උදය සමුළුවට නෑ….

Next Post

ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට… ක්‍රොඒෂියාවට එරෙහි 3-0ක ජයක්….

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.