සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට… ක්‍රොඒෂියාවට එරෙහි 3-0ක ජයක්….

by editor
දෙසැම්බර් 14, 2022
in ක්‍රීඩා
Lionel-Messi,
Share on FacebookShare on Twitter

2022 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ලයනල් මෙසී ගේ ආර්ජන්ටිනා කණ්ඩායම 2018 ලෝක කුසලානයේ අනුශූරයින් වූ ක්‍රොඒෂියාව පරදවා ගෝල 3-0ක විශිෂ්ඨ ජයග්‍රහණයක් සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

කටාර්හි ලුසේල් ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්විනි.

මේ ජයග්‍රාහී ගමනේ දී ලයනල් මෙසී මෙන්ම ආර්ජටිනා සුපිරි තරුණ ක්‍රීඩ ජුලියන් අල්වාරේස් අමතක නොවන පෙළහරක් පෑවේය.

ජුලියන් අල්වාරේස් සහ ලයනල් මෙසී…

ආර්ජන්ටිනාව ලෝක කුසලාන තරගාවලියක අවසන් වටයට පිවිසෙන්නී  සිය පාපන්දු  ඉතිහාසයේ හයවැනි වරටය.   ඔවුහු 1978 සහ 1986 දී දෙවරක් ලෝක කුසලානය ජයග්‍රහණය කළහ.  වර්ෂ 1930, 1990 සහ 2014 දී අනු ශූරයෝ වූහ.

තරගය ආරම්භයේ සිටම අතිශය උද්වේගකාරි විය.  ආජන්ටිනාව මෙන්ම ක්‍රොඒෂියාව ද වේගවත් ආරම්භයක් ලබා ගත්තේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තීරණාත්මක අවස්ථාව එළඹියේ තරගයේ 32 වැනි මිනිත්තුවේ දීය. ආර්ජටිනා ක්‍රීඩක ජුලියන් අල්වාරේස්  පන්දුව දැලවෙත යොමුකිරීමට ආසන්න අවස්ථාවේ දී ක්‍රොඒෂියා දැල් රකින්නා වූ ලිවකොවික් විසින් වළක්වනු ලැබුවේ ඔහුව සිය සිරුරේ ගැටෙන්නට හැරීමෙනි.

විනිසුරුවරයා එම නීති විරෝධී ක්‍රියාව සංඥා කළේය. වීඩියෝ නිරීක්ෂණය කළ සහකාර විනිසුරුවරයා එම තීරණය අනුමත කළේය. දඬුවම් පහරකට අවස්ථාව ආර්ජන්ටිනාවට ලැබිණි.  සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී දඬුවම් පහර සාර්ථකව ගෝලයක් බවට පරිවර්ථනය කළේය. ආර්ජටන්ටිනාව පෙරමුණ ගත්තේය.

ඉන් මිනිත්තු කීපයකට පසු යළිත් ආර්ජන්ටිනාව ක්‍රියාත්මක වූයේය. 22 හැවිරිදි ජුලියන් අල්වාරේස්  පිටියෙන් අඩක් පමණ දුර පන්දුව එකලාව රැගෙන ගොස් ක්‍රොඒෂියානු දැල් රකින්නා මගහැර විශිෂ්ට ගෝලයක් වාර්තා කළේය.

යළිත් තරගයේ 69 වැනි මිනිත්තුවේ දී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ක්‍රොඒෂියානු ආරක්ෂක වළල්ල මග හැර විශිෂ්ට ලෙස රැගෙන ගොස් ක්‍රොඒෂියාවේ  සුපිරි ආරක්ෂක ක්‍රීඩක ජොස්කෝ ග්වාර්ඩියෝල්  මගැර අල්වාරේස්ට ලබා දුන් පන්දුව ඔහු ගෝලයක් බවට පරිවර්තනය කළේය. පහත දැක්වෙන්නේ ඒ විශිෂ්ට ගෝලය වාර්තා කළ ආකාරය ය.

තරගය 3-0 ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් සමගින් නිමා කරන්නට ආර්ජන්ටිනාව සමත් වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවේ ඩොලර් ඉඩෝරය තවත් දිග් ගැහෙන බවට IMF ඉඟියක් !

Next Post

මසකට පෙර ඉන්දියාවට පලා ගිය සරණාගතයින් දෙදෙනෙක් ඉන්දියාවෙන් යළි ලංකාවට පලා ඇවිත්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.