සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශම්මි ගෝ හෝම්…. මිනිස්සු ක්‍රිකට් මූලස්ථානය වට කරති!

by editor
මාර්තු 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 ශ්‍රී ලංකා   කණ්ඩායම දිගින් දිගටම ලබන අන්ත පරාජයන් හමුවේ දැඩි කළකිරීමට පත්ව සිටින ක්‍රීඩාලෝලීන් සහ මහජනතාව නියෝජනය කරන කණ්ඩායමක්  කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට්   මූලස්ථානය ඉදිරිපිට ඊයේ ( 28) දහවල් දැඩි    විරෝධතාවයක නිරත වී ඇත

මෙම විරෝධතාවය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා  ඇතුළු සමස්ත පාලක මණ්ඩලය වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

පාලක මණ්ඩලය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය පවත්වා ගැනීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් “Go Home”   වැනි සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ හඬ නැඟූහ. මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් “අපකීර්තිමත් පරාජයන්” මෙම ජනතා නැගිටීමට සෘජු හේතුව වී තිබේ.

විරෝධතාවය අතරතුර සාමය පවත්වා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබූ අතර, කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව පසුගිය කාලය පුරාම දැඩි විවේචන එල්ල විය. විශේෂයෙන්ම 2025 මාර්තු මාසයේදී ශම්මි සිල්වා  සිව්වන වරටත් නිතරගයෙන් සභාපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් අතර තිබුණේ නොපැහැදීමකි. ක්‍රීඩාවේ පරිපාලනමය වෙනසක් සිදු නොවීම කණ්ඩායමේ පසුබෑමට ප්‍රධාන හේතුවක් බව විරෝධතාකරුවන්ගේ අදහසය.

මෙම විරෝධතාවයත් සමඟ ඉදිරි දිනවලදී ක්‍රිකට් පරිපාලනය තුළ යම් තීරණාත්මක වෙනසක් සිදුවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියානු නාවිකයින් 15ක් ඇතුළු නාවිකයින් 20ක්  අනතුරට පත් කර ස්කයිලයිට් තෙල් නැවට ප්‍රහාර එල්ල  කළේ ඇමරිකානු ප්‍රහාරකයින් ද?

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.