වෛද්‍ය සැපයුම් අංශයේ නව වැඩ බලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස සුදත් ධර්මරත්න සහ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය දේදුණු ඩයස් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පත්කර ඇත.
මෙම පත්වීම කර ඇත්තේ ඉමියුනෝග්ලොබියුලින් එන්නත මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ වංචනික ගනුදෙනුව හේතුවෙන් සැකපිට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔහු රෝහල් ගතවීමත් නිසාය.
එම තනතුරු පුරප්පාඩු වීම නිසා වෛද්‍ය සැපයුම් අංශයේ බරපතල ගැටලුවක් මතු වී තිබිණි.