බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි 20 ලෝක කුසලානයෙන් බංගලාදේශය ඉවත් කළ බව ICC ය නිල වශයෙන් නිවේදනය කරයි… ස්කොට්ලන්තයට බංගලාදේශයේ අවස්ථාව…

by editor
ජනවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් බංගලාදේශය ඉවත් කිරීමට ගත් ICC යේ අවසාන තීරණය නිකුත් කර තිබේ.

ඒ් අනුව බංගලාදේශයේ අවස්ථාව ස්කොට්ලන්තයට ලබා දීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද ( ජනවාරි 24 වන සෙනසුරාදා) ලිපියක් මගින් බංග්ලාදේශයට දන්වා ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි.

තම ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්ලිසය නිසි විසඳුම් ලබා නොදුන් බව පවසමින් බංග්ලාදේශය මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය නිල වශයෙන් නම් කළ බව ICC ආයතනය ඊයේ නිවේදනය කර තිබිණි.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගේ ප්‍රධානත්වයෙන් ඩුබායි හි පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. බංග්ලාදේශය මෙම ගැටලුව ICC ආරවුල් නිරාකරණය කිරීමේ කමිටුවට (dispute resolution committee) යොමු කරන ලෙස ඉල්ලා සිටියද, එම කමිටුවට ICC හි අවසන් තීරණයට එරෙහිව අභියාචනා ශාලාවක් ලෙස කටයුතු කළ නොහැකි බව දන්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තරගාවලිය වර්ජනය කිරීමට තීරණය කළ බව බංගලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ස්කොට්ලන්තයේ අවස්ථාව

මෙම තීරණයත් සමඟ මීට පෙර විස්සයි20 ලෝක කුසලාන පහකට සහභාගී වී ඇති ස්කොට්ලන්තයට නැවතත් අවස්ථාවක් උදා වී ඇත. ඔවුන් 2022 සහ 2024 වසරවලදී ද දක්ෂතා දැක්වූ නමුත් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට අපොහොසත් විය. විශේෂයෙන්ම 2024 වසරේදී ඔවුන් ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ස්කොට්ලන්තය   නෙදර්ලන්තය සහ ජර්සි යන රටවලට පිටුපසින් සිටියද, ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටීම හේතුවෙන් බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තෝරාගෙන තිබිණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ අනුව, ස්කොට්ලන්තය C කාණ්ඩය යටතේ එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය සහ නේපාලය සමඟ තරග කරනු ඇත. ඔවුන්ගේ පළමු තරගය පෙබරවාරි 7 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ගේ වැඩ තහනම්!

Next Post

ඉන්දියාවේ රූකඩයක් වූ ICCයට තමන්ගේ භූමිකාව මතක් කර දෙන්න ක්‍රිකට් ගසන අනෙක් රටවල් එක් විය යුතුයි… පකිස්ථාන හිටපු ක්‍රිකට් පරිපාලකයෙකුගෙන් ලෝකයට යෝජනාවක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.