සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විසඳුම් නැතිනම් ඇලහැර උපවාසය තව දින 02කින් මාරාන්තික උපවාසයක් වේවී! – ගොවි සංවිධාන අනතුරු අඟවයි…

by editor
ඔක්තෝබර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

  • පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන්ගේ අරක්කු  බෝතලයට, බත් පැකට් එකට, මුදල්වලට යටවී මෙම  අඛණ්ඩ උපවාසය ආරම්භ කර ඇති බවට   කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා මාධ්‍යයට   සිදු කර ඇති ප්‍රකාශය සමස්ත පොලොන්නරුව ගොවි ජනතාව  හෙළා දකිනවා..  ඔහු තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි…

  • කාබනික වගාවක් නම් ඉරඟුවලට රසායනික පොහොර ලැබෙන්නෙ කොහොම ද?. පැහැදිලි කරන්න…

රසායනික පොහොර ලබාදෙන ලෙසට රජයට  බලකරමින් ඇළහැර සහ  මොරගහකන්ද  ගොවිජන  ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි  සංවිධාන සහ ස්වාධීන ගොවි සංවිධාන හතළිස් එකක් ඒකාබද්ධව ආරම්භ කර ඇති  අඛණ්ඩ  උපවාසය තව දින දෙක තුනකින් මාරාන්තික උපවාසයක් බවට පත්කරන බව මොරගහකන්ද ගොවිජන  සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.ජී.අමරසේන බණ්ඩාර අද (31) උදෑසන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

ඉකුත්   24 වෙනිදා, ඇලහැර සහ මොරගහකන්ද ගොවිජන ව්‍යාපාරවල  රාජ්‍ය හා ස්වාධීන ගොවි සංවිධාන 41ක නියෝජිතයින් පිරිසක් මෙවර මහ කන්නයේ  වී වගා කිරීමට අවශ්‍ය රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ලබා දෙන ලෙසට රජයට බලකරමින් එම අඛණ්ඩ  උපවාසය ඇලහැර නගර මධ්‍යයේ ආරම්භ කළහ.

w.g.amarasena bandara
ඩබ්ලියු.ජී.අමරසේන බණ්ඩා

තම ගොවීන් සිදුකරන මෙම අඛණ්ඩව උපවාසයට පොලොන්නරු දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල   පැමිණිය ද ඔහුගෙන් නිසි විසඳුමක් තමන්ට නොලැබුන බවත්, ගොවිජන ජනතාවට  රසායනික පොහොර ලබාදීමට රජය කටයුතු නොකළොත් තම ගොවි   සංවිධාන සියල්ල  මාරාන්තික උපවාසයක් බවට මෙය පත් කරන බවත් සභාපතිවරයා සඳහන් කළේ ය.

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන්ගේ අරක්කු  බෝතලයට, බත් පැකට් එකට, මුදල්වලට යටවී මෙම  අඛණ්ඩ උපවාසය ආරම්භ කර ඇති බවට   කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා මාධ්‍යයට   සිදු කර ඇති ප්‍රකාශය සමස්ත පොලොන්නරුව ගොවි ජනතාව  හෙළා දකින බවත්, ඔහු තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් මොරගහකන්ද ගොවිජන සම්මේලනයේ   සභාපතිවරයා සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රසායනික පොහොර  නොදෙන බවට පවසා රජය ඉරිඟු වගාව සඳහා   රසායනික පොහොර  මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුරයට පමණක් යැවීමෙන් පෙනී යන්නේ මෙම රජය ඉරිඟු වගාවට ප්‍රමුඛස්ථානය දී වී වගාව මෙරටින් තුරන්කර චීන ගිවිසුම් අනුව  ක්‍රියාකරන බව දැයි   ඔහු සිය ගොවි සංවිධානය වෙනුවෙන් විමසයි.

මෙම අඛණ්ඩ ගොවි   උපවාසය සඳහා දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලාගේ මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසක විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේත්,ස් වාමීන්වහන්සේලාගේත්, සහයෝගය   ආශිර්වාදය ලැබී තිබීම විශේෂත්වයකි.

මෙම අඛණ්ඩ ගොවි උපවාසය සඳහා සහය පළකරමින්  ඇලහැර ප්‍රදේශයේ විහාරස්ථාන  දෙකක විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දෙනමක් වන ඉඳුරුවේ අස්සජි නාහිමියන් සහ සියඹලාගොඩ ධම්මදස්සි නාහිමියන්ද උපවාසය නිරත ගොවීන් සමග සුළු වේලාවක් අසුන් ගැනීමට කටයුතු කළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එපා කී පොහොරවලටත් ඩොලර් මිලියන 9ක් අනිවාර්යයෙන් චීනෙට ගෙවන්න වෙනවා

Next Post

තවමත් නොපෙනෙන රටේ ඇත්ත කතාව… කිරිපිටි පැකට් තුනක් ගන්න ගාල්ල සතොස කඩලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.