රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර ඇත.
ඉන්ධන මිල වැඩිකිරීම පිලිබදව එහිදී තීරණයක් නොගත් බවද කැබිනට් ප‍්‍රකාශකක ඇමති රමේෂ් පතිරණ මාධ්‍යයට පවසා තිබේ.

© 2020 - 2026 Lankasara.com.