බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් බොරු කියලා… එක්වර 250ක් විශ්‍රාම යෑමේ අර්බුදය විශේෂඥ වෛද්‍යවරුම කියති!

by editor
ඔක්තෝබර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විශේෂඥ වෛද්‍යවරුන් 250  දෙනෙක්  එකම දිනයක විශ්‍රාම ගැනීම  නිසා සෞඛ්‍ය සේවා සැපයීමට  හා පශ්චාත් වෛද්‍ය පුහුණුවට කිසිම බලපෑමක් සිදුනොවන බවට  විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ ප්‍රකාශය වැරදි සහගත, වංක  මෙන්ම ජනතාව නොමග යවන සුළු එකක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසන්නේ 2023 වර්ෂය තුළ  විදේශීය පුහුණුව නිමකර මෙරටට නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන  299ක් පමණවන විශේෂඥ වෛද්‍යවරුන් විසින් 2022.12.31 දින විශ්‍රාම ගැන්වෙන විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනාගේ අඩුව පුරවනු ඇතැයි මතුකරන තත්ත්වය කාරණා 05ක් හේතුවෙන් බලාපොරොත්තු විය නොහැකි බවය.

එම විශේෂඥ වෛද්‍යවරුන් 299 දෙනාම ජනවාරි මාසයේ ලංකාව වෙත නොපැමිණීම,  ඉන්   යම් වෛද්‍යවරු  සංඛ්‍යාවක් විශේෂඥ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් තවදුරටත් පුහුණුව ලැබිය යුතු වීම, රටේ පවතින වත්මන් තත්ත්වය මත එම විශේෂඥ වෛද්‍යවරුන් සියලුදෙනා මේ වකවානුව තුළම යළි රටට පැමිණෙනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු තබාගත නොහැකි වීම, ලංකාවට පැමිණි පසුද විශේෂඥ පුහුණුව සහතික කරගෙන පිරිසක් ලංකාව හැර යෑමේ හැකියාව, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ  ප්‍රමිති පරීක්ෂණ සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් ගතකිරීමට සිදුවීම සහ නව විශේෂඥ වෛද්‍යවරුන්ට  වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා ආචාර්යවරුන් ලෙස කටයුතු කළ නොහැකි වීම  එම කාරණා පහ  ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දක්වා තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් 249 එක්වර විශ්‍රාම ගන්වන්නේ  දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් සියයට 45ක හිඟයක් රට තුළ පවතින තත්ත්වයකදී  බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා  දෙයි.

එම නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

වප් පොහොය දා පන්සල් කළුවරේ තැබීමේ විරෝධතාවය වෙනස් නොවන ලකුණු…

Next Post

ජනපති පඹයෙක්…. වැඩ වෙන්න ඕන මහින්දට ඕන විදිහට…. පොහොට්ටුවෝ ඊයේ රටට දන්වති!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.