සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වප් පොහොය දා පන්සල් කළුවරේ තැබීමේ විරෝධතාවය වෙනස් නොවන ලකුණු…

by editor
ඔක්තෝබර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩිවුන විදුලි බිලයට විරෝධය පල කිරිම සඳහා  අදට යෙදෙන වප් පොහොයේ දී     දිවයින පුරා පිහිටි විහාරස්ථානවල සිදු කෙරෙන ආගමික වතාවත් විදුලි ආලෝකය දැල්වීමෙන් තොරව සිදු කිරීමට බොහෝ විහාරාධිපති හිමිවරුන් ගත් තීරණය  විදුලි බිල අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් හදිසියේ ගත් තීරණය මත වෙනස් නොවන ලකුණු පහළ වී තිබේ.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇඹිලිපිටියේ දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් අද රාත්‍රි කාලයේදී විහාරස්ථානවල විදුලි පහන් නිවා වැඩි වූ විදුලි බිලට විරෝධය පළ කරන ලෙස ඉල්ලා සිටියහ.

සංඝයාවහන්සේගේ මේ විරෝධතා ප්‍රකාශය රටේ ජනතාවගේ දරිද්‍රතාවයේ ද සහ පීඩනයේ ද ප්‍රකාශනයක් වන බැවින් අති උතුම් මැලකම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ උපදෙස් මත කොළඹ අගරදගුරු පදවියේ සියලු දේවස්ථානවල අද සවස 6 සිට  රාත්‍රී  10 තෙක් විදුලි ආලෝකය නොදැල්වීමට තීරණය කළ බව ඊයේ සවස මාධ්‍ය හමුවක් කැඳවා සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

කෙසේ වෙතත්, වැඩි වූ විදුලි බිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පූණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ  ප්‍රකාශ කළේය..

ඒ අනුව ඉහළ නැංවූ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව ඊට සාපේක්ෂව 50% කින් පමණ පහත දැමීමටයි තීරණය වී ඇති  ඒ අනුව පුණ්‍ය ආයතන කාණ්ඩයේ රුපියල් 65 ක්ව පැවති විදුලි ඒකකයක ගාස්තුව, පොදු කාර්ය කාණ්ඩය යටතට ගැනීමේදී ඒකකයකට අය කෙරෙන්නේ රුපියල් 32 ක් පමණක් බවත් දන්වා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටලු‍වට සහන සැලසීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ද බැහැදුටුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය නිවෙස්වලට ගිහින් පුද්ගලික තොරතුරු රැස් කරන්න අරන් – මනෝ ගනේෂන්…

Next Post

විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් බොරු කියලා… එක්වර 250ක් විශ්‍රාම යෑමේ අර්බුදය විශේෂඥ වෛද්‍යවරුම කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.