බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කරන්නැයි ජනපති සෞඛ ඇමතිට වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදීම උපදෙස් දෙයි…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ යෝජිත වර්ජනය ගැන අවසන් තීරණය හෙට...

by editor
නොවැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                       

විශේෂඥ වෛද්‍යවරුන්ට හිමි සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති  ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරින්ට අද (18) උපදෙස් දී ඇත.

මෙම සේවා ව්‍යවස්ථාව සකස් කර ලබන ජනවාරිය මස වන විට පාර්ලිමේන්තුවට ඉදිිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අද විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවේදී  එම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී ම මේ උපදෙස සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලබා දී තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට මූලික හේතුව ඔවුන්ටම ආවේනිකය වූ සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම යැයි මෙම සාකච්ඡාවේදී හෙළිව ඇත.

සේවා ව්‍යවස්ථාව සකස් කිරිම සඳහා සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ද ඇතුළුව විශේෂ කණ්ඩායමක් පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් ලබා දී තිබේ.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර සෞඛ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිිරිසක්ද ඊට එක්වු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක්  සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර ලබන 24 වෙනිදා සිට 27 වන දින දක්වා විශේෂඥ වෛද්‍යවරුන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් තව දුරටත් විධයාක සභාව රැස්කර අද (18) රාත්‍රියේදී හෝ හෙට (19) සාකච්ඡා  කිරිමට නියමිත බව හෙතෙම පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සූදානම්… ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය!

Next Post

ප්‍රශ්නේ විසඳලා ඉවරයි… ඉතින් ඇයි මේ නටන්නේ?… ත්‍රි කුණාමලය බුදු පිළිම ප්‍රශ්නය ගැන පැහැදිලි කරන්නට පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විමසයි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.