සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධය මැද මාලදිවයිනේ සුපරිම හෝටලයේ ගෝඨා ගෙවූ දවස් දෙකේ විස්තරය…

මාලදිවයිනට ගිය ජනාධිපති ගෝඨාභයට ප්‍රබල ව්‍යාපාරිකයාගෙන් සුපිරි හෝටලයක නවාතැන් !

by editor
ජූලි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාලදිවයින වෙත පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිතිවරයා ඇතුළු පිරිස මේ වන විට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.  ඔහු එතෙක් මාලදිවයින් රජයේ අනුග්‍රහය ඇතිව සුරක්ෂිතව කාලය රැදී සිටියේ අති සුඛෝපභෝගී හෝටලයක් වන Waldorf Astoria Maldives Ithaafushi,  දීය.  එය මාලදිවයිනේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු සහ එරට විදේශ අමාත්‍යවරයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අලි ජනා හට අයත් හෝටලයකි.

හෝටල් කාර්ය මණ්ඩලයේ විරෝධය –

මාලදිවයින් මාධ්‍ය වාර්තා කරන අන්දමට එම හෝටලයේ කාර්යමණ්ඩලය විසින් ජනාධිපති  රාජපක්ෂ එහි රැදී සිටීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළකර ඇති බවටද වාර්තාවේ.

මෙම හෝටලය මාදිවයිනේ පිහිටි මිල අධිකම හෝටල් කිහිපයෙන් එකක් වීමද විශේෂත්වයකි. ඒ අනුව එහි එක රාත්‍රියක් ගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 5903ත් 8760ත් අතර මුදලක් අය කෙරේ. එනම් මෙරට මුදලින් ලක්ෂ විසි ලක්ෂ අනූපන්දහසත්  තිස් එක් ලක්ෂ විසිදහස් හාරසිය පනහක් අතර මුදලක් එක් රාත්‍රියක් සඳහා ගෙවිය යුතුව ඇත.

නෂීඩ් ගේ පැමිණීම

මෙම හෝටලයට අද පෙරවරුවේ මාලදිවයින් කතානායක සහ හිටපු ජනපති  අබ්දුල් නෂීඩ් පැමිණ ඇති අතර එහිදී ජනාධිපති රාජපක්ෂ ඇතුළු පිරිස සමඟ දිගු වෙලාවක් ගතකර ඇති බවටද වාර්තාවේ.

මෙලෙස ඉතා සුරක්ෂිතව සිටි රාජපක්ෂ ඇතුළු පිරිස පසුව අද දිනයේ සෞදි ආරාබියට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පලා යෑමට එරට වෙලෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණ තිබේ. මෙම අවස්ථාවට මාලදිවයිනේ කාතානයක නෂීඩ්ද පැමිණ ඇති අතර   මාලේ ගුවන් තොටුපළ ආසන්යේ පිහිට තවත් සුඛෝපභොගී හෝටලයකට පිරිස පැමිණ ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නෂීඩ්ටත් විරෝධය

එම ස්ථානයේ සිට කෙළින්ම ගුවන් යානය වෙත ජනාධිපතිවරයා සහ නෂීඩ්  පැමිණ ඇති බව සඳහන් වේ.  රාජපක්ෂ ඇතුළු පිරිස සුරක්ෂිතව ගුවන් යානයට ගොඩවන තෙක්ම නෂීඩ්  එහි රැදී සිට තිබේ.

මෙම අවස්ථාවේදී රාජපක්ෂ ඇතුළු පිරිසට දැඩි ආරක්ෂාවක් ලබාදී ඇති අතර ඊට මාලදිවයින් ජාතික ආරක්ෂ බලකායට අයත් යාත්‍රා දෙකක් එක්ව තිබේ.

කෙසේ වෙතත් නෂීඩ් සහ මාලදිවයින් රජයට එරට වැසියන්ගෙන් සහ එරට වෙසෙන ශ්‍රී ලංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇත.  එරට විපක්ෂයද මේ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව තුළ සාමකාමී බල හුවමාරුවක් කරන්න – NextGenSL ඉල්ලයි

Next Post

මන්දිර අත්පත් කරගත් අරගලකරුවන්ට පොදු දේපල හා පුරවිද්‍යා ආඥාපනත යටතේ නඩු – රනිල් නියෝග කරයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.