සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂයෙන් කතානායකට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක්…

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

පවතින තත්ත්ව මත තව දුරටත් රට විනාශය කරා තල්ලුනොකර වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් කාතානායකවරයා වෙත භාර දීමට ආණ්ඩුවේ මධ්‍යස්ථ මතධාරීන් සහ විපක්ෂයේ පක්ෂවල අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධව සාකච්ඡා වට කීපයක් පසුගිය සතියේ පවත්වා ඇති අතර ඒවා ඉතාම සාර්ථක වූ  බවත් ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට තීන්දු වූ බවත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

ජනාධිපති අගමැති සහ ආණ්ඩුවේ තවත් පක්ෂයක් දෙකක් එක්ව  මහා කුමන්ත්‍රණයක් දියත් කරමින් ඇති බවත් එහි මූලික අරමුණ වී ඇත්තේ පිහිටුවීමට යෝජිත ආණ්ඩුවේ බලය මෙන්ම විපක්ෂ නායක ධුරය මෙන්ම විපක්ෂයේ බලතල  පොදුජන පෙරමුණට ලබා ගැනීම බවත් එම මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රට මහා ව්‍යසනයකට මුහුණ දී ඇති මෙවැනි අවස්ථාවක තවදුරටත් අවශ්‍ය වී ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ වෙනත් ආණ්ඩුවක් පිහිටුවා රට ඉදිරියට ගෙනයෑමට නොව ඔවුන්ගේ බලය තවදුරටත් තහවුරු කරගැනීමට අවසාන මෙහොත දක්වා කටයුතු කිරීම බව ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත රට මහා අවදානමකට ලක්ව තිබිය දී අන්තර්පාලන ආණඩු පිහිටුවීම සහ එහි ක්‍රියාකාරිත්වය ගැන සාකච්ඡා කරමින් තවදුරටත් කාලය ගතකරනවාට වඩා පාර්ලිමේන්තුව වහා විසුරුවා හැර තමන් කැමති පාලනයක් පිහිටුවා ගැනීමට ජනතාවට  අවස්ථා දීම කාලෝචිත පියවරක් වනුඇති බව එම මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මහා මැතිවරණයක් පැවැත්වීමට අදාලව මුදල් ප්‍රතිපාදන සොයාගත නොහැකි බව පවසමින්   කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කරන්නේ ආණ්ඩුව කෙසේ හෝ තව දුරටත් දිනක් හෝ බලයේ සිටීමේ අරමුණින් බව ඔහු කීවේය.

කෙසේ හෝ බලයේ රැඳී සිටීමට වත්මන් පාලකයින් දරන උත්සාහය පරාජය කිරීමට හැකි එකම මග වන්නේ ආණ්ඩුවේ සිටින රට ගැන සිතන කණ්ඩායම හා එක්ව   වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීම බව ඔහු පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වත්කම් සැඟවූ  “ලෝක ටෙනිස් පුරාවෘතය“ වසර දෙක හමාරක් සිපිරිගෙට…

Next Post

මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා මත සංඝරත්නය සහ පක්ෂ නායකවරුන්ගේ හමුව අද… පොහොට්ටුව බෑ කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.