අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වත්කම් සැඟවූ  “ලෝක ටෙනිස් පුරාවෘතය“ වසර දෙක හමාරක් සිපිරිගෙට…

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Boris-Beker
Share on FacebookShare on Twitter

80 -90  දශකය වර්ණවත් කළ ලෝක ටෙනිස් පුරාවෘතයක් බඳු වූ    බොරිස් බෙකර්  සිය බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නීතිවිරෝධී ලෙස විශාල මුදල් ප්‍රමාණයක්  සහ වත්කම් ප්‍රමාණයක් සඟවා තැබීම වරදට බ්‍රිතාන්‍ය අධිකරණය  ඊයේ ( 29)   වසර 2½ ක සිර දඬුවමක් නියම කළේය.

බොරිස් බෙකර් යනු තුන් වතාවක් විම්බල්ඩන් ශූරතාවය දිනූ  ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් විශිෂ්ට ක්‍රීඩකයෙකි. බෙකර් 1985 දී වයස අවුරුදු 17 දී විම්බල්ඩන් කේවල ශූරතාව දිනූ පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩකයා ඔහුය.  බෙකර් හය වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය දිනාගෙන තිබිණි. ජර්මානු ජාතිකයෙක් වූ බෙකර් වර්ෂ 2012 සිට පදිංචිව සිටියේ එංගලන්තයේ ය.

වත්කම් සඟවා තැබීම යටතේ චෝදනා හතරකට මේ මස මුලදී වරදකරු වූ බෙකර් වෙත වසර හතක උපරිම සිර දඬුවමක් නියම විය. එහෙත් දීර්ඝ සංවාදයකින් අනතුරුව ලන්ඩනයේ සවුත්වාර්ක් ක්‍රවුන් උසාවියේ     විනිසුරු ඩෙබොරා ටේලර්  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

54 හැවිරිදි ජර්මානු ජාතික බෙකර්  2017 ජූනි මාසයේ බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් පසු පසු පවුම් ලක්ෂ ගණනක් ඔහුගේ ව්‍යාපාරික ගිණුමෙන් හිටපු බිරිය සිය හිටපු බිරියගේ ඇතුළු     වෙනත් ගිණුම් වෙත මාරු කර ඇති බව සොයාගෙන තිබිණි.

බෙකර් ජර්මනියේ දේපලක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සහ යුරෝ 825,000 ($ 871,000) බැංකු ණයක් සහ තාක්ෂණික සමාගමක කොටස් සඟවා තැබීම සම්බන්ධයෙන් ද වරදකරු විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බෙකර්ගේ බංකොලොත් භාවය ප්‍රකාශවන්නේ පුද්ගලික බැංකුවකින් යුරෝ මිලියන 4.6 ක ණයක් මෙන්ම,  බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකුගෙන් ඩොලර් මිලියන 1.6 ක් පමණ  ණයට ගත් බව කියන වර්ෂ 2013 දී ය.

නඩු විභාගය අතරතුර, බෙකර් පැවසුවේ ඔහුගේ ඩොලර් මිලියන 50 ක වෘත්තීය ඉපැයීම් “මිල අධික දික්කසාදයක්” සඳහා ගෙවීමට සිදු වූ බවය.   විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ ආදායමෙන් විශාල කොටස්  ණය බරට හිලව් වූ බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘හව්ති’ ග්‍රහණයෙන් මිදුණු නාවිකයින්ගෙන් අගමැතිට ස්තූතිය

Next Post

විපක්ෂයෙන් කතානායකට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.