අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘හව්ති’ ග්‍රහණයෙන් මිදුණු නාවිකයින්ගෙන් අගමැතිට ස්තූතිය

by Lankasara News
අප්‍රේල් 30, 2022
in පුවත්
Indian sailors rescued from Yemen
Share on FacebookShare on Twitter

යේමනයේ ‘හව්ති’ කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉන්දියානු නාවිකයින් හත් දෙනා ඔවුන් බේරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පිරිනමා තිබේ.

පසුගිය ජනවාරි 22 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් ‘රුවාබි’ නෞකාවේ සිටි ඉන්දියානුවන් ඇතුළු විදේශකයින් 14 දෙනෙකු රතු මුහුදේදී ‘හව්ති’ කොල්ලකරුවන් සිය ග්‍රහණයට ගත්හ. ඔමානයේ සහයෝගයෙන් ‘හව්ති’ කොල්ලකරුවන් හා සාකච්ඡා කොට ඉන්දියානු නාවිකයින් පිරිස බේරා ගත් බව එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.ඔමානයේ රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන්යානයකින් එම පිරිස ඉන්දියාවට රැගෙන එන ලදී.

අපි මාස තුන හමාරක කාලයක් එහි හිරවෙලා හිටියා. දීර්ඝ සාකච්ඡාවලින් පස්සේ අපිව බේරා ගන්න ඉන්දියානු රජය අපේ අගමැතිතුමා වගේම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සමත් වුණා. අපි ඔවුන්ට අපේ මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..

දිවි බේරා ගත් නාවිකයෙකු වන මොහොමඩ් මුන්වර් සමීර් ෂෙයික් සඳහන් කළේය.

යේමනයේ තත්ත්වය අන්තිම නරකයි.. කොල්ලකරුවන්ට අපේ නැව හා භාණ්ඩ පැහැර ගන්නයි වුවමනා වුණේ.. අපි නැවේ කාර්ය මණ්ඩලය නිසා අපිව හිර කර ගත්තා.. ඒත් අපි ඉන්දියානුවන් කියලා දැන ගත්තම එයාලා අපිට හොඳින් සැලකුවා.. විදේශ රටවලට සංචාරය කරන ඉන්දියානුවන් කිසිම දේකට බය වෙන්නේ නෑ.. මොකද ඔවුන් දන්නවා රජය ඔවුන් වෙනුවෙන් ඉන්නවා කියලා..

තවත් නාවිකයෙකු වන මොහොමඩ් ජෂීම් ඛාන් සඳහන් කරයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඉන්දියානුවන් හත්දෙනාට අමතරව ඔවුන් අතර සිටි පිලිපීන මියන්මාර් ඉතියෝපියා හා එක්සත් රාජධානියේ නාවිකයින් ද ඉන්දියානු මැදිහත්වීමෙන් ‘හව්ති’ ග්‍රහණයෙන් මුදවා ගැනීමට සමත් විය. මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට සහය දුන් ඔමාන් රජය ඇතුළු සියලු පාර්ශවයන්ට ඉන්දියානු රජය සිය ස්තූතිය පිරි නැමීය.

Share69Tweet43
Previous Post

පැරසිටමොල් පෙත්තත් නගී… ඖෂධ මිල සියයට 40කින් ඉහළට…

Next Post

වත්කම් සැඟවූ  “ලෝක ටෙනිස් පුරාවෘතය“ වසර දෙක හමාරක් සිපිරිගෙට…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.