සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැරසිටමොල් පෙත්තත් නගී… ඖෂධ මිල සියයට 40කින් ඉහළට…

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Medicine
Share on FacebookShare on Twitter

ඖෂධවල   මිල වැඩිවීමක් නිවේදනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය  ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නිකුත් ඇති ගැසට් නිවේදනයත් සමග අත්‍යාවශ්‍ය ඖෂධ 60ක මිල සියයට 40කින් ඉහළ ගොස් ඇත.

විකිණීමේ කාර්යය සඳහා ගැසට් නිවේදනය මගින් උපලේඛනගත ඖෂධ සන්තකයේ තබාගෙන සිටින සෑම පුද්ගලයෙක් ආයතනයක් හෝ ඖෂධ අලෙවිසලක් විසින් උපලේඛනගත ඖෂධවල මිල, උපරිම සිල්ලර මිල හෝ  මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රතිශෝධිත සිල්ලර මිල යන දෙකෙන් වඩාත් අඩු මිලෙහි පවත්වාගෙන යා යුතු බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙම ගැසට් නිවේදනයත් සමග  ඇල්බෙන්ඩසෝල් හෙවත් පණු රෝගයට ලබාදෙන ඖෂධ, ඇමොක්සිලීන්, ක්ලැරිත්‍රෝමයිසීන්, ඇසිත්‍රෝමයිසීන්, සෙෆියුරොක්සිම් ආදී ප්‍රතිජීවක ඖෂධ ද, අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අයත් ඩොක්සිසයික්ලීන් හෙවත් ‘ලෙප්ටොස්ෆයිරෝසියාස්’ (මී උණ රෝගය), චිකන්පොක්ස් (පැපොල) රෝගය සඳහා ලබාදෙන ඇසික්ලොවීර් යන ඖෂධ ආදිය ඇතුළු තවත් ඖෂධ රැසක මිල ගණන් සංශෝධනයට ලක් වනු ඇත.

මෙම නව ඖෂධ මිල සංශෝධනය යටතේ ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ යනු ඇත. නව ඖෂධ මිල සංශෝධනයට අනුව ඇස්ප්‍රින් මිලිග්‍රෑම් සියයේ පෙත්තක මිල රුපියල් 12 යි ශත 53 දක්වා ඉහළ යන අතර, මෙට්පෝමින් මිලිග්‍රෑම් 850 හේ පෙත්තක මිල රුපියල් 17 යි ශත 50 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම නව සංශෝධනයට අනුව දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඉන්සියුලින් සොලියුබල් හියුමන් මිලිලීටර දහයේ කුප්පියක මිල රුපියල් දෙදහස් හත්සිය දෙකයි ශත 41 ක් වනු ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම නව ඖෂධ මිල සංශෝධනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 යේ පෙත්තක මිල රුපියල් හතරයි ශත 16 දක්වා ඉහළ ගොස් තිබේ.

අදාල ගැසට් නිවේදනය මෙතනින් බලන්න… Drugs Gessert

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයට මුල් ගිනි පුපුර දල්වා පොලිස් අත්අඩංගුවට පත් අනුරුද්ධ බණ්ඩාර අධිකරණයට යයි!

Next Post

‘හව්ති’ ග්‍රහණයෙන් මිදුණු නාවිකයින්ගෙන් අගමැතිට ස්තූතිය

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.