සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම දෙගුණ  වෙලා… සාමාන්‍ය සේවාවට දරා ගන්න බෑ…  පද්ධතියම බිඳ වැටීමේ අවදානමක  –

by editor
ජූනි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට ඇති වී තිබෙන අධික ඉල්ලුම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවට දරාගත නොහැකි බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

අද උදෑසන විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වන එක්දින සේවාවේ සේවය ලබා ලබාගැනීම සඳහා පැමිණ සිටි පිරිස රැඳී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගින් වැඩි වූ බව වාර්තා වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සකසා ඇත්තේ සාමාන්‍යයෙන් දිනකට එක් දින සේවාවෙන් විදෙස් ගමන් බලපත්‍ර 1500ක උපරිමයක් දක්වා නිකුත් කළ හැකි ආකාරයෙන්  බවත් මේ වන විට මතුවී ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම ධාරිතාව 3200 – 3300 ඉක්මවා  ක්‍රියාත්මක වන බවත් දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග  හෙළි කරයි.

මේ පසුබිම තුළ  අද වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය සේවා මුර දෙකක් හරහා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව එම අංශය රාත්‍රී 11 පමණ වනතුරු සතියේ දින පහ පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.

දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ    මේ වන විට සිය දෙපාර්තමේන්තුව සතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ යන්ත්‍ර  සැලසුම් කර ඇත්තේ දිනකට ගමන් බලපත්‍ 1500ක් පමණ උපරිම වශයෙන් මුද්‍රණය කිරීමට හැකිවන  අයුරින් බැවින්  මෙලෙස ඉල්ලුමට අවශ්‍ය සැපයුම් ලබා දීම සඳහා අධි ධාරිතාවෙන් ක්‍රියාත්මක වීම මුලු පද්ධතියම බිඳ වැටීමේ අවදානමකට ලක් කරන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය නවීකරණය කිරීම සඳහා අවස්ථා ගණනාවකද දී සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සඳහා රජයේ සහ අදාළ බලධාරීන්ගේ අනුමැතිය හිමි නොවූ බව   එම නිලධාරියා පෙන්වා දි තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රධාන දේශපාලන පක්ෂ හදිසි මැතිවරණයකට සැරසෙති…

Next Post

ඉන්දීය හමුදාවට අග්නිවීර්ලා ගන්න අග්නිපත් දියත් වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.