අද (20) තව ස්වල්ප මෙහොතකින් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන් ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
ඊයේ (19) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ සහ සී.වී.විග්නේෂ්වරන් අතර ඇතිවූ සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම තීරණය යගෙන ඇත.









