වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8න් 6ක් විවෘත කර ඇති ඇත.
අද (05) රාත්‍රී 7 සිට මෙම වාන් දොරටු විවෘත කළ බව වික්ටෝරියා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා නිවේදනය කර තිබේ.
එම තත්ත්වය තුළ පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ.

© 2020 - 2026 Lankasara.com.