අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩි තියන්න ආපු එකාගෙ තුවක්කුව බෙලිඅත්ත පොලිසිය වායු රයිෆල් එකක් කරලා…

වින්දිතයින් සියලුම සාක්ෂි සීඩී තැටියක අන්තර්ගත කර නීතිඥයෙක් මාර්ගයෙන් ඉදිරිපත් කරති...

by editor
නොවැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තුවක්කුවකින් වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයෙක් සම්බන්ධව ඉදිරිපත් වුන පැමිණිල්ලක්     වායු රයිෆලයකින් පාවිච්චි කිරීමට ගත් උත්සාහයක් ලෙස උසාවියට කරුණු වාර්තා කර අයුක්ති සහගත ලෙස සැකකරු ආරක්ෂා කරගැනීමට   ගත් උත්සාහයක්  සම්බන්ධව බෙලිඅත්ත පොලිසියෙන් වාර්තා වේ.  

පැමිණිල්ල වෙනස් කර ඇතැයි පවසන වින්දිත පාර්ශවය සැකකරු වෙඩි තැබීමට උණ්ඩයක් අතුළු කරමින් තුවක්කුවත් රැගෙන පැමිණෙන ආකාරයත්, පසුව සැකකරුගේ පාර්ශවයේම කෙනෙක් තුවක්කුව උදුරාගෙන යන ආකාරයත්, සහිත සීසීටී.වී දර්ශන සහ ඡායාරූප ඇතුළත් සංයුක්ත තැටියක්    නීතිඥයෙක් මාර්ගයෙන්  බෙලිඅත්ත පොලිසියට   පොලිසියට ඉදිරිපත් කර නඩු බඩු කුවිතාන්සියකින් උසාවියට ඉදිරිපත් කරන ලෙස  මේ වනවිට  දන්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනවාරි මස 26 වැනිදා බෙලිඅත්ත මිහිඳු මාවතේ පාර්ශවයන් දෙකක් අතර ඇති වූ ගැටුමක් අතර මෙම වෙඩි තැබීමේ තැත වාර්තා වී ඇත.  එදිනම ඒ සම්බන්ධව වින්දිත පාර්ශවය බෙලිඅත්ත පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබේ.

එහෙත් පොලිසිය උසාවියට කරුණු වාර්තා කර තිබුණේ සැකකරු වායු රයිෆලයක් සමග පැමිණ ඇති බවට බව වින්දිත පාර්ශවය කරුණු දක්වා ඇත.

බෙලිඇත්ත පොලිසිය විසින්  පැමිණිල්ල වෙනස්කර මෙසේ උසාවියට කරුණු වාර්තා කිරීම පසුපස යම් දූෂණ සිදුවීමක් පිළිබඳ සැකයක් ඇති බව ද  අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කසිප්පු සහ දඩමස් ජාවාරමක් වැටලූ සැරයන් වරයෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලැබුන සිද්ධිය වාර්තා වන්නේත්  තමන් නාමල් රාජපක්ෂ විසින් එවූ බව පවසන පොලිස් ස්ථානාධිපතිවරයෙක් සහිත බෙලිඅත්ත පොලිස්ථානයෙන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරගයත් පරදියි… එංගලන්තයට කඩුළු 04ක ජයක්!

Next Post

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත වේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.