සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විකල්පයක් නෑ… පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකය කොවිඩ් රෝගීන්ට…

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත් රෝගීන් ඉන් ඉවත් කරයි...

by editor
මැයි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • රාජ්‍ය ඇමතිනියගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ( මහජන) ගේ   අතේ රෝල් පත්තු වී ඇත්තේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමත් සමග….

පේරාදෙණිය රෝහලේ කොවිඩ් වාට්ටුව පිරී ගොස් එහි රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් සංකූලතා පෙන්වමින් දැඩිසත්කාර අවශ්‍යතා ලැබිය යුතු මට්ටමට පත් වීමත් සමගම රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකය කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

මෙය කළ හැකි එකම විකල්පය බවත්, මේ වනවිට දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් එම ඒකකයෙන් ඉවත් කරමින් වාට්ටුවල ඇති විශේෂ ප්‍රතිකාර ඒක වෙත යොමු කරමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මුළු නුවර දිස්ත්‍රික්කයටම    කොවිඩ් ප්‍රතිකාර සඳහා ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් හයක් පමණක් බවත් ලංකාවේම තිබුනේ ඇඳන් 38ක් පමණක් බවත්  සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්  පුනපුනා හෙළිකරන විට කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශයක් කරමින් දැඩි සත්කාර ඒකක ඇඳන් 700ක් පවතින බව කීවේය.   නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( මහජන)  ඇඳන් 140ක් ඇති බවත් පවසා තිබිණ.

නුවර ප්‍රධානම රෝහලේ ප්‍රධානම දැඩි සත්කාර  ඒකකය කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරන්නට සිදුවී තිබුණේ    මෙතෙක් වෙන් කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් හයෙන් රෝගීන් කළමනාකරණය කර ගත නොහැකි නිසා බවත් මේ වනවිට ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ සිටි අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සමබන්ධව මීට වඩා වෙනස් විකල්පයක් නැති බවත් මරණීය අවදානමක් ඇති නොකර හැකි උපරිම අයුරින් ඔවුන්ගේ තත්වය කළමනාකරණය කරගැනීමට උත්සාහ කරන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කියවන්න…

https://lankasara.com/පුවත්/මරණයත්-අන්දන්න-හදන-දැඩි-ස/ ‎

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල පී.එච්.අයි මහත්තුරු වැඩ වරති…

Next Post

“අද දේශපාලඥයින්ට කෝල් එන්නේ රැකියා ඉල්ලා නොවේ ICU ඇඳක් ඉල්ලා”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.