බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අද දේශපාලඥයින්ට කෝල් එන්නේ රැකියා ඉල්ලා නොවේ ICU ඇඳක් ඉල්ලා”

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

by Lanka Sara Editor
මැයි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද දේශපාලඥයින්ට දුරකථන ඇමතුම් එන්නේ රැකියා ඉල්ලීමට නොව, දැඩි සත්කාර ඒකක ඇදක් සොයාදෙන ලෙස ඉල්ලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

හෙතෙම වැඩිදුරටත් ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

“මේ රජය මුල සිටම කළමනාකරණය අතින් ෆේල්. එය කෝවිඩ් පමණක් නොව සියලුම අංශවලින් සියලු දක්ෂයින්ට තැන නොදී වෙනත් අය දාලා ඒ අතරේ විදේශ සංචාරකයන් රටට ගෙනාවා. නව වෛරස ප්‍රභේදවලට රට විවෘත කර තැබුවා. යුක්රේන සංචාරකයන් ගෙනාවා. රජය වගකීමෙන් කටයුතු කරේ නැහැ. එම නිසා තමයි මෙවැනි භයානක තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. වියට්නාමය වැනි රටවල් නිවැරැදි ක්‍රම අනුගමනය කරා. එම රටේ දැන් රෝගින් හා මියයන ප්‍රමාණය අඩුයි. බ්‍රිතාන්‍යයත් වෛරස අඩු කරමින් යනවා මාසයකට පෙර රෝගින් 1000යි කියපු රටේ දැන් 3000ක් වාර්තා වෙනවා රජය කියන විදියට වාර්තා වන රෝගින්ට වඩා තුන්ගුණයකින් රෝගින් ඉන්නවා කරන පරීක්ෂණ ප්‍රමාණය අනුවයි. රෝගින් ප්‍රමාණය කියන්නේ මේ වනවිට මරණ 801ක් වාර්තා වෙලා. එය ඉදිරියට වැඩිවිය හැකි බව වෛද්‍ය අංශ පෙන්වා දෙනවා. ජීවිත බේරා ගැනීමේ අභියෝගයක් තියෙනවා මේ අවස්ථාවේ ජිම් හදන එක නොවෙයි කර යුත්තේ. ජන ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීමයි.

එන්නත ලබා දීමෙදි ඇස්ට්‍රාසෙනිකා එන්නත මුලදී ලබා දුන්නා. මේ වනවිට තවත් එන්නත් ලක්ෂ 6ක හිගයක් තිබෙනවා. ඒ සදහා වෙන එන්නතක් ලබා දීමට රජය කටයුතු කරමින් යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා අපිට දෙවැනි මාත්‍රාව ලබා ගන්න කියලා. එහිදී අපි දෙවැනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා ලබාගෙන අපේ පවුලේ අයට වෙනත් එක්ක ලබා දෙන්න බැහැ. එයට අපි කැමති නැහැ. අපේ පවුලේ මාමා කෙනෙක් ⁣කෝවිඩ් නිසා මිය ගියා. මේ රටේ සිටින්නේ මීයන් නොව මිනිස්සුයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට බලවත් රටවල් සමග සාකච්ඡා කරයුතුයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අද රෝහල් ධාරිතාව අඩුයි. ⁣ඒවා ජනතාවට කියලා වැඩක් නැහැ. IDH රෝහලේ ICU ඇදන් 08යි තිබෙන්නේ. එය වැඩි කරන්න අවශ්‍යයි. අද දේශපාලඥයින්ට දුරකථන ඇමතුම් එන්නේ රැකියා ඉල්ලීමට නෙමෙයි. අද කියන්නේ ICU ඇදක් සොයා දෙන්න කියලා. එක රෝගියෙක් ඇදක දින 14ක් සිටිය යුතුයි සීදුව ප්‍රදේශයේ නව රෝහලක් ඉදි කරමින් යනවා එය හොදයි. නමුත් එයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ වෛද්‍යවරුන් ලබා ගත යුතුයි. එයට අවශ්‍ය උපකරණ විදේශ රටවලින් ගැනීමට රජය ක්‍රියා කරයුතුයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

විකල්පයක් නෑ… පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකය කොවිඩ් රෝගීන්ට…

Next Post

කොවිඩ් ආසාදිත යැයි සැක ගැබිණි මවුවරුන් 1000කට වැඩියි…480කට ආසාදිත බව තහවුරුයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.