අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන පර්මිට් දෙන්න හිතන්නත් කලින් මන්ත්‍රිවරු සල්ලි අරන් !

by editor
මාර්තු 16, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තීරු බදු වාහන බලපත්‍රය තමන්ට ලැබෙන්නටත් පෙර එය විකිණීමට පොරොන්දු වී අත්තිකාරම් මුදල් පවා ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගෙන ඇති බව  වාර්තා වේ.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන්ට සිය ධුර කාලය තුළ තීරු බදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රයක් ලැබෙන අතර එය ලැබුණු සැණින් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙසේ අත්තිකාරම් ලබා ගෙන ඇති බවට වාර්තා වන අතර මෙම මන්ත්‍රීවරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රිවරුන් කෙසේ හෝ තමන්ට තිරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් සකසන ලෙස රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව ලංකාසරට වාර්තා වෙයි.

විශේෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රිවරුන් මෙම ඉල්ලීම සිදු කර අති අතර ඔවුන් රජයේ ප්‍රධානීන් වෙත පවසා ඇත්තේ තමන් මැතිවරණවලට සහ දේශපාලන කටයුතුවලට වියදම් කළ මුදල් මෙන්ම ණය තුරුස් ගෙවා දැමීමට ඇති හොඳම මඟ මෙම තීරු බදු රහිත වාහන බලපත්‍රය විකිණීම බවත් ඔවුන් සඳහන් කර ඇති බව වාර්තා වේ. ඊට හේතුව මේ වනවිට වාහන මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ට කෝටි ගණනකට එය අලෙවි කළ හැකි බවට ඔවුන් විශ්වාස කිරීමය.

 2020 වසරේ මාර්තු මාසයේ සිට වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක් තුළ යළිත් රජයේ සේවකයන්ට, මන්ත්‍රිවරුන්ට සහ නියම ආකාරයෙන් බදු ගෙවන ව්‍යාපාරිකයන් ඇතුළු තීරු බදු රහිත බලපත් ලබා ගැනීමට සුදුසුකම් ඇති අයට අදාළ වාහන ගෙන්වීමේ හැකියාවක් ඇතිද යන්න සහ ඒ සමඟ රටේ ජනතාවටද  සීමිත කාලයකට හෝ වාහන අනායනය කිරීමේ හැකියාවක් පවතීද සහ එහිදී කළ යුතු යොජ්නා ඉදිරිපත් කරන ලෙස මේ වනවිටත් මහ බැංකුවට උපදෙස් ලැබී ඇති බව ලංකාසර ට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

  දස වධයට ලක් වන්නේ බෙල්ලන්විල  මියන් කුමාර  ඇතා ද?..

Next Post

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබළවූ හැඩකාර යෞවනයා ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.