සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාරිසංවර්ධනයට සහ කෘෂි කර්මාන්ත වලට දිරි ගැන්වීම් නොකළහොත් ආහාර අර්බුදයක් ඇති විය හැකියි

by Lankasara News
දෙසැම්බර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
ශ්‍රියානි විජේසිංහ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වාරි සංවර්ධනයට සහ කෘෂිකර්මාන්තයට සිදුව තිබෙන හානිය සුළුපටු නොවන බැවින් එය නැවත ගොඩනැංවීමට දිරිගැන්වීම් සිදු නොකළහොත් විශාල ආහාර අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික ගොවිජන එකතුමුතුව සඳහන් කරයි.

රට පුරා වැව්, අමුණු, ඇළ-වේලි 4,000කට වැඩි ප්‍රමාණයක විනාශයට පත්ව ඇති බවත් වැඩිම ජලාශ විනාශයට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල බවත් එම සංඛ්‍යාව 500ට අධික බව ගොවිජන එකමුතුව පෙන්වාදේ.

අනුරාධපුරය , ත්‍රිකුණාමලය සහ මඩකලපුව තුල පිළිවෙලින් 350, 300, සහ 300 ආදී වශයෙන් ජලාශ විනාශයට පත්ව ඇති බවත් පොළොන්නරුවේ 150 සහ අම්පාර දිස්ත්‍රික්කය තුල 250ක් පමණ වැව් අමුණු විනාශයට පත්ව ඇති බව එම සංවිධානය පවසා සිටියි.

මෙම කන්නය තුල වගාකල මුළු වී බිම් ප්‍රමාණය හෙක්ටයාර් 850,000 වන අතර ඉන් හෙක්ටයාර් 161,500 ට අර්ද්‍ර හානි සිදුව ඇති අතර හෙක්ටයාර් 19,700ට පුර්ණ හානි සිදුව ඇති බව ගොවිජන එකමුතුව පෙන්වාදේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මෙම විනාශය හේතුවෙන් වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 13ක් පූර්ණ වශයෙන් විනාශයට පත්ව ඇති බවත් අර්ධ වශයෙන් විනාශයට පත්ව තිබෙන වී මෙන්ට්‍රික් ටොන් ගණන ලක්ෂ 11කි.

මෙසේ හානියට පත්ව ඇති වී තිබෙන වී ඇස්වැන්න සමස්ත වී ඇස්වැන්නෙන සියයට 40ක ප්‍රතිශතයක් බවද ගොවිජන එකමුතුව පවසා සිටියි.

එලවලු වගා හානිද විශාල වශයෙන් සිදුව ඇති බව පෙන්වාදෙන එම එකමුතුව සම්පූර්ණ විනාශය හෙක්ටයාර් 24000ක් වන අතර අර්ද්‍ර හානිය හෙක්ටයාර් 15000ක් බව පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසා දැමූ මයියංගනය රෝහල නැවත විවෘත කරයි

Next Post

ආපදාවත් විකෘති කර වෛරී අදහස් සහිත පට්ට පදුරු බොරු සමාජගත කරන “ලෙඩ්ඩු” නීතිය ඉදිරියට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.