අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාචික ප්‍රශ්න මග හැරිය ටිරාන් නිසා පාර්ලිමේන්තුව ඇවිලුන හැටි…

හූ හඬ පැතිරෙයි... අජිත් මාන්නප්පෙරුම සෙංකෝලය උදුරා ගන්න එයි... සභාව විනාඩි 10කට කල් යයි... මාන්නප්පෙරුම මන්ත්‍රීට සති 04ක් පාර්ලිමේන්තුව තහනම් වෙයි!

by editor
ඔක්තෝබර් 19, 2023
in පුවත්
AjithMannapperuma2
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ පාර්ලිමේන්තු කටයුතු අද දින සිට සති 4ක කාලයකට අත්හිටුවා තිබේ.

පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සෙංකෝලය ස්පර්ශ කිරීමට යාම හේතුවෙන් කථානායකවරයා මෙම තීරණය ගෙන තිබිණි.

පොලිස්පති ධුරය සඳහා සී.ඩී. වික්‍රමරත්න  පත් කිරීම  සම්බන්ධව   අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ඇසූ වාචික ප්‍රශ්නයට පිළිතුරු දීම මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම උණුසුම්කාරී තත්ත්වයට හේතු වූයේය.

කාතානායකවරයා යළි යළිත් ටිරාන් අලස් ඇමතිවරයාට වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙන ලෙස දන්වා සිටියදී ඔහු එම පිළිතුර දීම ප්‍රතික්ෂේප කළේය.

මේ තත්ත්වය උඩ විපක්ෂ නායකවරයා පැහැදිලි කළේ ඇමතිවරයෙකුගෙන් වාචික ප්‍රශ්නයක් විමසූ විට ඔහු සභා ගර්භයේ සිටී නම් එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට බැඳී සිටින බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහෙත් ටිරාන් අලස් ඇමතිවරයා වාචික ප්‍රශ්නයට පිළිතරු නොදී කතානායකවරයාගේ මග පෙන්වීමක් නොමැතිව පිළිතුර සභාගත කිරීමත් සමග පාර්ලිමේන්තුවේ එකම ගාලගෝට්ටියක් නිර්මාණය විය.

ඒ අතර අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කථානායකවරයා ඉදිරියට පැමිණ සෙංකෝලය උදුරා ගැනීමට තැත් කළේය.

ඒ අවස්ථාවේ දී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කළ කතානායකවරයා කීවේ ඔහු වැනි පුද්ගලයෙකුට නුසුදුසු ඉතාම කැත වැඩක් අජිත් මාන්නප්රෙුම මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලබන බවය.

සෙංකෝලය උදුරා ගැනීමේ උත්සාහය    වැළැක්වීමට කතානායක වරයා නියෝග කළ අතර ඉන් අනතුරුව සභාව විනාඩි 10ක්  කල් තබා කථානායවරයා නැගිට ගියේය.

 

 

.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි සෝපානය අක්‍රීයයි… වව්නියාව මහ රෝහලේ රෝගීන් වාට්ටුවලට යන්නේ කර මතින්…

Next Post

සබන් නිශ්පාදන ආයතන බදු වංචාවක් කරනවාදැයි සොයන්න මුදල් පිළිබඳ කාරක සභාව නියෝග කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.