අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස DHS Gem & Jewellery සම්මාන දිනයි

by Lankasara News
දෙසැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ මැණික් හා ආභරණ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා Lanka Business Awards (LBA) සම්මාන උළෙලේදී මැණික් හා ආභරණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. Business Word International Organization (BWIO) සංවිධානය කළ LBA සම්මාන උළෙල කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා වෙත සම්මාන, කුසලාන සහ පදක්කම් පිරිනමන ලදී.

සමාගමක් හැටියට අපි සෑම විටම පාරිභෝගික විශ්වාසය දිනාගැනීම කෙරෙහි විශාල අවධානයක් යොමු කරනවා. එය අප සිදු කරන්නේ අපගේ වෘත්තීයභාවය සහ පාරිභෝගික අවශ්‍යතාවලට අවධානය යොමු කිරීමෙන්. අපගේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් අප සමඟ දිගින් දිගටම ගනුදෙනු කිරීම ඉතා කෙටි කාලයක් තුළ අප දිගු ගමනක් පැමිණීමට ප්‍රධාන හේතුවයි. කොවිඩ් වසංගතය දැඩිව පැවති කාලයේත් අපි අඛණ්ඩව මැණික් අපනයනය කරමින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය රැගෙන ආවා.” හිටපු ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරයෙකු සහ ජාත්‍යන්තර පදක්කම් ලාභියෙකු වන දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා පැවසීය. 2006 වසරේදී ඇරඹූ DHS Gem & Jewellery පෞද්ගලික සමාගම වර්තමානයේදී රටවල් 12කට වඩා වැඩි ගණනකට මැණික් අපනයනය කරයි. සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකාවේ මැණික් මෙන්ම සමස්ත රටම ජාත්‍යන්තර තලයේ ප්‍රවර්ධනය කිරීම සහ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමයි. සමාගමේ ශාඛා දෙකක් දඹුල්ලේ සහ කොළඹ ස්ථාපිත කර ඇති අතර DHS Gem & Jewellery පෞද්ගලික සාමාගම ශ්‍රී ලංකාවේ මැණික් ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා මැණික් ප්‍රදර්ශන සඳහා නිරන්තරයෙන් සහභාගී වේ. DHS Gem & Jewellery පෞද්ගලික සමාගම ලබන වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වීමටද නියමිතය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

දෙමළ ඩයස්පෝරා සංවිධානවලින් ඊයේ සිට යාපනයේ තෝරාගත් පාසල් සඳහා දිවා ආහාරය…

Next Post

පොලිස් අයි.පීගේ ආරක්ෂාව මැද ගිය පාතාල නායකයා තරුණයකුට වීදුරු  බෝතලයකින් අනී!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.