සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්ත මුදලිගේලා රඳවා ගැනීම ගැන ලෝකයෙන් රටට එන පිළිකුල….

ඇමෙරිකාව සහ යුරෝපා සංගමය වහා විරෝධය පළ කරයි ! ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානය, එක්සත් ජාතීන් දැඩිව හෙළා දකී...

by editor
අගෝස්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විරෝධතාකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය සිය අප්‍රසාදය පළකර තිබේ.

ඔවුන් මේ ප්‍රතිචාරය දක්වන්නේ අද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැඳවුම්කරු වසන්ත මුදලිගේ , ගල්වැව සිරිධම්ම හිමියන් සහ කැලනිය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ හර්ෂණ ජයතිලක  දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙම රටේ විධායක ජනාධිපතිවරයා  සිය අනුමැතිය ලබා දීමත් සමගය.

ඒ අනුව මෙරට යුරෝපා සංගම් තානාපති කාර්යාලය ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෑත කාලයේදී අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව සිටින බවයි.

Concerned about reports on the use of the Prevention of Terrorism Act in recent arrests as we refer to information given by #GoSL to the International Community about the de-facto moratorium of the use of #PTA

— EU in Sri Lanka (@EU_in_Sri_Lanka) August 22, 2022

මේ අතර මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි චුන්ග් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනනුකූලව නොවන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි නීති භාවිතා  කිරීම ප්‍රජාතන්තවාද ඛාදනය වීමට හේතු වන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස   රජය දිරිමත් කරන බවය.

Using laws that don’t conform with international human rights standards – like the PTA – erodes democracy in Sri Lanka. We encourage the government to uphold the rights of the people to express their views.

— Ambassador Julie Chung (@USAmbSL) August 22, 2022

මීට අමතරව ජාත්‍යන්තර ක්ෂමා ආයතනයද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගෙන අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමින් ප්‍රකාශ කර තිබුණේ ඉවත ලිය යතු භයංකර පනතක් යළි  මුවහත් කොට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීමට තරම් ශ්‍රි ලංකාව පහත් තත්වයට වැටී ඇති බවය.

“Using a draconian anti-terror law to crackdown on protesters is a new low for the Sri Lankan government. This weaponizing of an already highly-criticized law, which should be repealed immediately, https://t.co/jzabEkgOQC #SriLanka #ProtectTheProtest @amnesty

— Amnesty International South Asia, Regional Office (@amnestysasia) August 22, 2022

එමෙන්ම ඊයේ (22) මානව හිමිකම් සුරකින්නන්ගේ  එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝව්ලෝ පවසා සිටියේ මෙම තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා අත්සන් යෙදුවහොත් එය ශ්‍රි ලංකාවේ තවත් අඳුරු දවසක වු ඇති බවය.

 

I'm deeply concerned that Human Rights Defenders Wasantha Mudalige, Hashan Jeevantha & Galwewa Siridamma Himi have been arrested under the #SriLanka's Prevention of Terrorism Act. I call on President Ranil not to sign their detention order, doing so would be a dark day for 🇱🇰.

— Mary Lawlor UN Special Rapporteur HRDs (@MaryLawlorhrds) August 21, 2022

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිඟයෙන් පසු වැඩිකළ භූමිතෙල් මිල ලක්ෂ තුනක ධීවර ජීවිත වැල්ලේ වළලන හැටි!

Next Post

අරගලයේ නායකයින් ත්‍රස්තවාදීන් කරයි… වසන්ත, සිරිධම්ම හිමි, හෂාන්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.