සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරාය අධිකාරියේ සේවක අතිරික්තයක් ඇති අංශවලටත් බිලියන ගණනක අතිකාල ගෙවලා… විගණනය හෙළි කරයි…

by editor
අප්‍රේල් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ  සේවක අතිරික්තයක්  පැවති අංශවල  සේවකයින් සදහා 2021 වර්ෂය තුළදි  රුපියල් මිලියන  1173ක ( බිලියන 1.173)  අතිකාල දිමනා  ගෙවා ඇති  බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එම වර්ෂය තුළ  වරාය අධිකාරියේ සේවකයින් සදහා ගෙවා ඇති සමස්ත අතිකාල දිමනා මුදල රුපියල් මිලියන 5,850ක් බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

අතිකාල ගෙවිම සම්බන්දයෙන් කළ වැඩ වාර්තා  විගණනය සඳහා ඉදිරිපත් කොට නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

අධිකාරියේ කළමණාකාරිත්වය  විසින්  කාර්ය මණ්ඩලය  පලදායිව සේවයේ යොදවා  අතිකාල වියදම් අඩුකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම අධිකාරියේ මෙහෙයුම් කටයුතු  වෙනුවෙන් සෘජුව සම්බන්දතාවයක් නොදක්වන  අංශ 12ක සේවකයින් 427 දෙනෙකුගේ අතිරික්තයක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

2021  වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට  අධිකාරියේ කොට්ඨාස 24 මගින්  ඉදිරිපත් කරණු ලැබු  කාර්ය මණ්ඩල විස්තර අනුව  තනතුරු 77කට අදාලව  අනුමත කාර්යමණ්ඩලය ඉක්මවා  සේවකයින් 513 දෙනෙකු සේවයේ යොදවා තිබුණි. 

එහෙත් අධිකාරියේ  මෙහෙයුම් කටයුතු සදහා  සෘජුවම සම්බන්ධතාවයක් දක්වන අංශයන්හි  සේවකයින් 633 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවද  විගණන වාර්තාවේ සඳහන් වේ.

 මේ සම්බන්දයෙන් වරාය අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට  ඇත්තේ  එක් එක් කොට්ඨාසයේ  කාර්යාල කටයුතු සදහා  කළමනාකරණ සහකාරවරුන්ගේ  සේවා අවශ්‍යතාවය පවතින බැවින්  ඉහත සදහන් පරිදි අතිරික්තයක් ලෙස පෙනෙන  කළමණාකරන සහකාරවරුන් සඳහා නිතිපතා  ඉටුකිරිමට රාජකාරි පවතින  බවය.

කළමණාකරණ සේවා දේපාර්තමේන්තුව මගින් අනුමත කරන ලද සේවක සංඛ්‍යාව තුළ  විවිධ කාර්ය සහායක, සෞඛ්‍ය සේවක, ඡයා අනුපිටපත්යන්ත්‍ර ක්‍රියාකරු, මුළුතැන්ගෙයි සහායක යන තනතුරු ඇතුළත්ව නොමැති බවද අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. 

එම තනතුරු හා තවත් තනතුරු කිහිපයක් වෙනුවට  වැඩසහායන තනතුරු  අලුතින් ඇතිකොට ඇත. එහෙත් ඉහත තනතුරුවල  එවකට සිටි සේවකයින්  එම තනතුරු නාමයන් වලින්ම සිටින බැවින්  ඔවුන් අතිරික්තයක් සේ  පෙන්නුම්කරණු ඇති බවද අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත. 

ශ්‍රි ලංකා වරාය අධිකාරිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

Next Post

අවුරුදු දා අතුරුදහන් වූ වෙන්නප්පුවේ දරුවන් තිදෙනා සොයා ගනී….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.