බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වචන වරද්දගෙන වැඩේ වල් කරගන්න එපා… ඔබතුමා දැන් සෞඛ්‍ය ඇමතිනේ සර්”… චාමර සම්පත් සෞඛ්‍ය ඇමති නලින්දට හරියටම කියලා දෙයි!

by editor
ජනවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කට වරද්දාගෙන වැඩේ වල් කරනොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අද සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් ඉල්ලා සිටියේය. ඔහු පැවසුවේ කරගම දේවාලය වැනි සම්පත් බහුල තැන්වලින් ගත හැකි උපරිම ආධාර ලබා ගත යුතු බවත් එදා අපේක්ෂා රෝහලේ දී සෞඛ්‍ය ඇමතිවරයා කළේ මනමාලිගේ ආරාධනාවට මනමාලයාගේ නිවසට ගොස් මනමාලිව උස්සන් ආවා වැනි වැඩක් බවත්ය.

එමෙන්ම රනිල්ට සහ ගෑස් සිලින්ඩරයට “පරිප්පු දෙනවිට” නැවත කල්පනා කරන ලෙසත් ගෑස් සිලින්ඩරය ඡන්ද ලක්ෂ 22ක් නොකැඩුවේ නම් සජිත් ජනාධිපති වී මාලිමාව අද විපක්ෂයේ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව සිනා සයුරක ගිල්වමින් කී කතාව මෙසේය.

“අපේ සෞඛ්‍ය ඇමති තුමා ලස්සන තරුණ අලුත් ඩොක්ටර් හරියට කළේ එදා මනමාලිගේ ආරාධනාවට මනමාලයගේ ගෙදර ගිහිල්ලා මනමාලි උස්සන් ආවා වගේ වැඩක්. ”

“මහවැලි ගඟ ශ්‍රිපාදස්ථානයෙන් පටන් අරන් ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙනවා. අපි සීයට 80ක්වත් වතුර අපි ගන්නව ද?. සියයට 20ක්වත් අපි ගන්නේ නෑ. 80ක් මුහුදට යන්නේ. ඒ වගේ කතරගම දේවාලෙනුත් ඇමතිතුමා සියයට දහයක් නෙමෙයි… සොච්චමයි ඔය අපට ලැබුනේ. අපේක්ෂා රෝහලට… ගන්න පුලුවන් තරම් සුද්ද කරන්ඩ. ආන්ඩුවට නැති වෙලා තියෙන්නේ. ඔබතුමා ගිහින් වචන වරද්ද ගන්න එපා. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“දැන් ඔබතුමා කියයි මම කිව්වේ වෙන වචනයක්. ඊට පස්සේ ගිය වෙන එකක්. සමන්ත විද්‍යාරත්නත් මට කළේ ඕක තමයි. මම ගුරුවරිය දන ගැස්සුවෙ නෑ. සමන්ත විද්‍යාරත්න මාව දණ ගැස්සුවා. ඕක තමයි කළේ. මගෙ ළමයි දෙන්නට ඉස්කෝලෙ යන්න බැරිවුනා මාසයක්. මගේ ජීවිතේ සම්පූර්ණයෙන් නැතිවුනා. නමුත් මම අදත් සමන්තත් එක්ක වෛර කරන්නේ නෑ. ඒකට කමක් නෑ…”

“හැබැයි ඔබතුමා වචන වරද්දගන්න එපා… දැන් සෞඛ්‍ය ඇමතිනේ සර්… හොඳට වැඩේ කරගන්න. සුද්ද කරන්න පුලුවන් තැන්වලින් ආණ්ඩුවට ගන්න. ආණ්ඩුවෙ සල්ලි දාන්න ඉස්සරවෙලා කතරගම දේවාලයෙන් තව ඉස්පිරිතාල දහයක් හදන්න පුලුවන්නම් ඒක හදන්ඩ. දේවාලෙ නිකම් දුන්න ගානනේ ඇමති තුමා. අපි කියන්නේ වැඩේ වල් කරගන්න එපා. වල් කරලා මේ ඉන්න 59 දෙනාට බනින්නත් එපා.’

“අනිත් එක ඔයාගොල්ල හැම වෙලාවෙම බනින්නෙ රනිල්ටයි අපිටයි. අපිටයි රනිල්ටයි බැනලා වැඩක් නෑනේ. විශේෂයෙන් ගෑස් සිලින්ඩරේට. අපි (ලක්ෂ ) 22ක් කැඩුවෙ නැතිනම් සජිත් ජනාධිපතිනේ ඔතන.”

“ඉතින් ඔයාගොල්ල අපිට බැනලා වැඩක් නෑ. අපි 22ක් කඩපු නිසා තමයි ඔයාලට ආසන 159ක් ආවේ. නැතිනම් 159 නෙමෙයි… ඔයගොල්ල මෙහෙ ( විපක්ෂය පෙන්වයි) . මේ ගොල්ල ඔහෙ ( ආණ්ඩු පක්ෂය පැත්ත පෙන්වයි) . ඒකයි ඇත්ත කතාව. ඔයගොල්ලයි අපියි දෙගොල්ලම මෙහෙ ( විපක්ෂය පැත්ත පෙන්වයි) “.

“ඒ නිසා ඔයගොල්ල හැම වෙලාවෙම අපට විතරක් පරිප්පු දෙන්න එපා. ”

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70ක්… උත්සවයට ඉන්දවපු මොඩලර්ස්ටලත් ගෙවලා… දැන් චෙක් එක ලියාගන්න බෑ… බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් ඉවත් වනබව චාමර සම්පත් කියයි…

Next Post

මාස 17කට ශ්‍රී ලංකන් ගුවන් ගමන් 548ක් ප්‍රමාද වෙලා! විගණනය කියයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.